2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උඹ දුක්වෙන්න එපා මචන්, ඔක්කොම වැඩ ටික අපි බලාගන්නම්:)
    අඩේ ඉබ්බා මැරෙන්නද යන්නේ:baffled:, එහෙනම් මට කට්ට ඕනි. කියක් ගියත් කමක් නැ :rolleyes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    [FONT=&quot]ගොවේ.........ගොවේ ගෑණු පරාදයි[/FONT]
    [FONT=&quot]රුපේ........රුපේ මහද පිනා යයි //[/FONT]

    [FONT=&quot]නොමතිව දැත ඔබේ නොමතිව දැත ඔබේ [/FONT]
    [FONT=&quot]රජ කම රජ කම නෑ පලක් අගේ[/FONT]
    [FONT=&quot]මා කුමරා ඔබ කුමරිය දිව්‍යය මාලිගේ //[/FONT]
    [FONT=&quot]දිව්‍යය දිව්‍යය දිව්‍යය දිව්‍යය දිව්‍යය මාලිගේ....... [/FONT]

    [FONT=&quot]ගොවේ.........ගොවේ ගෑණු පරාදයි[/FONT]
    [FONT=&quot]රුපේ........රුපේ මහද පිනා යයි //[/FONT]​
    ඔය තියෙන්නෙ එලකිරි වගේ
    11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    wada asse ahanne......post danna wenne nathu unata ....ahagena inne ...hariya


    Api illapu sindu ehema list eke thiyenawada danne naha
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත්...:sorry:

    කලකිරිලා ඉන්නෙ අෆ්ෆා...:(
    ඔව් බන්.....කොච්චර (ගොන්) ආතල් දුන්නත් කවුරුත් මාව ගණන්ගන්නේ නෑනේ.....:dull::dull::dull:

    මම කලින් ත්‍රෙඩ් එක දාන්නම්.....සති‍යකට පස්සේ උඹ දාපන්......:rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​

    00020770.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    මමත් ලඟදිම එලකිරි‍යෙන් සමුගන්න හිතන් ඉන්නේ මචන්.....:baffled::baffled::baffled:
    ත්‍රෙඩ් එකකුත් දාලම ‍යනවා...... ඊට පස්සේ ෆේක් එකකින් එනවා.......:rofl::rofl::rofl:
    ඔව් බං
    සමහර ගෙදරට ඇති කරන සත්තු වගේ (අර වලත්ත ඉබ්බා නෙමෙයි...)
    ඌ (මා නැවතත් අවධාරණය කර කියමි..මා මේ පවසන්නේ සසාගේ හොර කසාද ගැහැණිය ඉබ්බා ගැන නොවේ :dull:) හිතං හිටියේ ඌ තරං පොරක් නෑ කියලා..
    අන්තිමට බලු උනා...
    ගණං ගන්න එපා බං
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]සරුංගලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සරුංගලේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පියඹා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දෙරණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මතින්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මායිම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආකාසේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මායිම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නියර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මතේ[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කුමර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුමරියන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අතින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මිදී[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සරුංගලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සරුංගලේ[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]කුරිරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොළෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැටකොටු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බැඳ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිදහස[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වටකොට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පවුරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැගී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇත[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එබැවින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පියඹා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන්නෙම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගගනත[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සරුංගලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සරුංගලේ[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]දෑ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුලගොත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මායිම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිසිවක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිදහස්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිවහල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුවිසල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගගනත[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඈතට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉගිලෙමි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සරුංගලේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සරුංගලේ[/FONT]
    ​