දුනු ඊතල ටික එළියෙන් තියල වරෙන් රොබින් මලයෝ


මල කෙලියයි අමතක උනානෙ![]()
අවුලක් නෑ විදින්නෙ නෑ![]()
![]()
![]()
හින්දි සින්දු කියුවේ
බොලිවුඩ් ප්‍රෝග්‍රෑම්ස් ද
එහෙම නම් බොලිවුඩ් මසාලා
තියෙනවා හෙට 8 ඉඳන් 12 වෙනකන්
කිඹුලගේ ශෝ එකත් ළඟදීම පටන් ගන්නවා


එහනම් එලකිරි තමා ඒකට කමක් නෑ ..... හැමදාම දුන්නත් මරුයකෝ එක සින්දුවම පට්ට ගහන්න එපා.....සින්දු එපා වෙන්නේ ඕකෙන් තමා....ඔය ගිනියම් ඉර ඊයෙත් ගියානේ


