2013 Oct 22- ElaKiri Radio ! - Remix Salade with It's My Style

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පොඩි වෑඩකෑල්ලක් දෑම්මා....
    හෑබෑයි මම නෙමෙ,,මාව වද්දපු නාකි බුවා,..
    තත්වෙ ශේප්....
    අම්මෝ එහෙනම් කමක් නැ.
    බයික් වල සිද්දිය ඕක තමා.
    අපිට හානි වෙන්න තියෙන ඉඩ වැඩි නේ :dull:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ආ ලොක්කා අයිබොන්ඩ කිව්වා.:yes::yes:

    දැන් ආයේ බොන්න බෑ බන් පස්සේ සෙට් වෙමු :D . දැන් නටමු. අන්න උබ ගැන කියන සින්දුවක් යනවලු :P:P
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    280sw007883.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මා ගැන කියන සිංදුවක්ලු බොලව්.
    දානවා ගමටම ඇහෙන්න.
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    dancing-yanong.gif


    රුම්බරි රුබබ්බ
    රුම්බරි රුබබ්බ
    රුම්බරි රුබබ්බා....
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දැන් ආයේ බොන්න බෑ බන් පස්සේ සෙට් වෙමු :D . දැන් නටමු. අන්න උබ ගැන කියන සින්දුවක් යනවලු :P:P

    ආඩම්බරයි බොලව්.
    මේ දැන් කිරි හට්ටි 2ක් මේල් කොරා උන්දගේ ගෙදරට.