අම්මෝ එහෙනම් කමක් නැ.පොඩි වෑඩකෑල්ලක් දෑම්මා....
හෑබෑයි මම නෙමෙ,,මාව වද්දපු නාකි බුවා,..
තත්වෙ ශේප්....
බයික් වල සිද්දිය ඕක තමා.
අපිට හානි වෙන්න තියෙන ඉඩ වැඩි නේ

අම්මෝ එහෙනම් කමක් නැ.පොඩි වෑඩකෑල්ලක් දෑම්මා....
හෑබෑයි මම නෙමෙ,,මාව වද්දපු නාකි බුවා,..
තත්වෙ ශේප්....

ආ ලොක්කා අයිබොන්ඩ කිව්වා.![]()
. දැන් නටමු. අන්න උබ ගැන කියන සින්දුවක් යනවලු 

දැන් ආයේ බොන්න බෑ බන් පස්සේ සෙට් වෙමු. දැන් නටමු. අන්න උබ ගැන කියන සින්දුවක් යනවලු
![]()