2013 Oct 24 - ElaKiri Radio ! - Request Show with it's my style[02]

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    awesome-smiley-emoticon.gif


    4000

    thankuuuuu anjuwoo...:D:D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හරියන එකක් නෑ මොකද ඕක හැමතැනටම පොදු ලෝක ධර්මතාවයක් කියනවනේ :(:(:(:(

    මොක උනත් මෙහෙ ඉන්න හිප‍ටු කෙල්ලොන්ට වඩා කොරියන් කෙල්ලො හොඳයි..
    (කියුවොත් කියුවා..)
    ඔන්න දැන් රිදිලා දූවගෙන එයි
    :lol::lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මොක උනත් මෙහෙ ඉන්න හිප‍ටු කෙල්ලොන්ට වඩා කොරියන් කෙල්ලො හොඳයි..
    (කියුවොත් කියුවා..)
    ඔන්න දැන් රිදිලා දූවගෙන එයි
    :lol::lol::lol::lol:

    අනිවා අනිවා මේකට නම් ගොඩක් රිදෙයි නංගිලට :lol::lol::lol::lol: