කොරියාවෙන් හරි හොයාගමු බන්.![]()




බේබා


දෙයියනේ කියලා අපි කෙල්ලෙක්ට
ට්‍රයි කරන හැම වෙලාවෙම
ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා
ඒත් හෙනගහන්න අහන අහන
හැම එකාම සින්ගල්...
අද ටිකක් වේලාසන යන්න වනවා...
ස්ටයිලගේ ෂෝ එකත් එල..
එහෙනම් හැමෝටම සුබ රාත්රියක්..
meyata mukuth kiyala aith math ekka katha karanna hithanna epa hode..![]()
හරියන එකක් නෑ මොකද ඕක හැමතැනටම පොදු ලෝක ධර්මතාවයක් කියනවනේ![]()