හෙළ සුබාවිත ගීත දෙන්නේ. හින්දි සුබාවිත් ගීත නෙමෙයි![]()


රේඩියෝ මුලාදැනි වෙතටයි
මේ රේඩියෝ ත්රෙඩ් එක දානකොට android app එකේ ඉමේජ් එක ක්ලික් කලාම යන්නේ qr කෝඩ් එකට .. එහෙම නැතිව කෙලින්ම මාර්කට් එකේ ලින්ක් එකට දැම්ම නම් හරි ..මොකද සමහර ෆෝන් වල qr රීඩ් කරන්න බැ
ඒවා හෙළ සුබාවිත ගීත නෙමෙයි. හින්දි කොපි විතරයි.ussapu hela geetha wala original hindi geetha maru![]()