2013 Sep 05 - ElaKiri Radio ! - Request Show with it's my style

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
Cute awaa...:D:D:D
super-cute-bunny-waving-smiley-emoticon.gif
hiiiiiiiiiiiiiiiiiii
...... aftr along time ne ???? :D:D:D
 

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔබේ ඔය වෙරි හිදීගියවිට හෙට උදේට නැවත කියවන්න.. එවිට එය එසේ හැගෙනු ඇත. එවිට වැටෙන්නට ලිං කපාගැනිමට සිතෙනු ඇත

    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry:
    උබ බීලද සහෝ ඉන්නේ ..
    මොකද යකොව් මෙහෙන් නුවරඑළි යන්න බැරි ,,,
    යකොව් කොලබ හැටන් ප්‍රධාන පාර මේකනේ බන් ...
    :rofl::rofl: ඔච්චර රිදෙනවද බලන්න එහෙම කිව්වෙ :love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බෝ ඔක ඩවුන්ලොඩ් කරගෙන අහාපන්කෝ:angry::angry::angry:


    එහෙනම් මොන අන්නාසි ගෙඩියකටද
    මේකේ රික්වෙස්ට් දෙනවා කියලා
    මූණූ පොතේ කැලෑ පත්තර ගහලා තියෙන්නේ...
    : මරං කන මූණ :
    :frown::frown::frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මානසිකව වැ‍ටුණා...!!!
    :shocked::shocked::shocked::shocked:
    හැබැයි කොරියන් වාහන නං නරකමත් නෑ බං. මං හුන්ඩායි එකක නුවරඑළි ගියා.. ( අර කයිරොන් වගේ එක)
    ජපන් වගේ.. අවුලක් නෑ :love: