සෝමපාල අය්යගෙ සින්දුවක පඩ ටෝක් එකක් දීපු අද යූටියුබ් එකේ බැන්නා එකෙක්ට. ටොප් කමෙන්ට් වෙලා තිබුණා.![]()


patta oi honda wade uta
මම සෑහෙන කාලයකට පස්සෙ ලංකාවෙ සින්දු අහන්න ගත්තෙ. දැන් හැදෙන ඒවා ගොඩක් අහන්න බෑනෙ. 2000න් පස්සෙ වගෙ කෙල වෙලාම ගියා සින්දු හැදිල්ල