2013 Sep 19 - ElaKiri Radio ! - Request Show with it's my style

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
iya oi melo rahak na sinduwa
barf.gif

Stewie Griffin :love:
 

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    සෝමපාල අය්යගෙ සින්දුවක පඩ ටෝක් එකක් දීපු අද යූටියුබ් එකේ බැන්නා එකෙක්ට. ටොප් කමෙන්ට් වෙලා තිබුණා. :lol:

    ඇයි මීට කලින් රොක් අහල නැද්ද? :lol::lol::lol:patta oi honda wade uta:yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම සෑහෙන කාලයකට පස්සෙ ලංකාවෙ සින්දු අහන්න ගත්තෙ. දැන් හැදෙන ඒවා ගොඩක් අහන්න බෑනෙ. 2000න් පස්සෙ වගෙ කෙල වෙලාම ගියා සින්දු හැදිල්ල‍

    machan amaradewage sinduwa dipan machan.....2000n passene hadune...