2013 Sep 19 - ElaKiri Radio ! - Request Show with it's my style

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් යනව මචන්ලා ,
    ස්ටයිලා ෂෝ එක එලටම කරගෙන එනක්ට උබල උට කෙනහිලි කම් කරලනේ ,
    පොඩ්ඩක් හොයා බලපල්ලා මනුස්සය ගැන
    කාලෙකින් දෙහි නට්ටගේ ෂෝ එකක් ඇහුව
    එල එල දෙහිකොල්ලෝ ෂෝ එක එල
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා:)
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    නොදැනම පැයක් ගියා වගෙ. හෙට ජොබ් එකට යන්න ඕනෙ අය අත උස්සන්න බලන්න :P

    ‍්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    T5hVLmi.gif

    :yes::yes::yes::yes:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මමත් යනව මචන්ලා ,
    ස්ටයිලා ෂෝ එක එලටම කරගෙන එනක්ට උබල උට කෙනහිලි කම් කරලනේ ,
    පොඩ්ඩක් හොයා බලපල්ලා මනුස්සය ගැන
    කාලෙකින් දෙහි නට්ටගේ ෂෝ එකක් ඇහුව
    එල එල දෙහිකොල්ලෝ ෂෝ එක එල
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා:)

    good night machn:cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    animated_good_night_scrap_gif.png



    ස්ටයිලා පටන් ගත්තා වැඩේ..

    හශානයා හදිස්සියෙ කරන්න ගත්තත් මැක්සා කරනවා ලොවෙත් නෑ.. :D


    තැන්කූ රික්වස්ට් එක දුන්නට
    හෙට දිනයේ රැකි රක්ශා බලා යන ඔබට සහ හිරු බැස යන තෙක් නිදියන ඔබට සුබම සුබ දවසක් වේවි..
    අපි කැපුනා.... සූ රා!

    බුදු සරණයි!

    :love::love: tshirtZ :love::love:
    00020404.gif
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යන්න කලින් මේකත් දාලා යන්න හිතුනා,,, අපි කැපුනා... :cool:

    "Amba yahaluwo"