මමත් යනව මචන්ලා ,
ස්ටයිලා ෂෝ එක එලටම කරගෙන එනක්ට උබල උට කෙනහිලි කම් කරලනේ ,
පොඩ්ඩක් හොයා බලපල්ලා මනුස්සය ගැන
කාලෙකින් දෙහි නට්ටගේ ෂෝ එකක් ඇහුව
එල එල දෙහිකොල්ලෝ ෂෝ එක එල
එහෙනම් හැමෝටම සුබ රාත්රියක් වේවා![]()
නොදැනම පැයක් ගියා වගෙ. හෙට ජොබ් එකට යන්න ඕනෙ අය අත උස්සන්න බලන්න
්
suer da?![]()

one and only styila cut wela.....
mama issella elakiri radio ahapu dawase request karapu song eka 
