2013 Sep 19 - ElaKiri Radio ! - Request Show with it's my style

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    fantasya kawa......machan sindu oni sinhala slow ewa dan .....:growl::growl:

    me magul therenneth naha....boruwata ahanawa
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් යනව මචන්ලා ,
    ස්ටයිලා ෂෝ එක එලටම කරගෙන එනක්ට උබල උට කෙනහිලි කම් කරලනේ ,
    පොඩ්ඩක් හොයා බලපල්ලා මනුස්සය ගැන
    කාලෙකින් දෙහි නට්ටගේ ෂෝ එකක් ඇහුව
    එල එල දෙහිකොල්ලෝ ෂෝ එක එල
    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා:)
    00020404.gif
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අපි වයසට ගියාමත් මෙහෙම පොස්ට් දදා ඉඳී ද බන් ? ඒ කාලෙට අනිවා 20ස් ක්ලබ් 30 ක්ලබ් කිය කිය වෙනම චැට් ත්‍රෙඩ් තියේවි ඒ ඒ වයස්වල අය දාගෙන.