
amila_90210 said:මම මේක දැම්මේ දාන්න ඕනම කියලා හිතුනු නිසා..ඒක ගැන කතා කරන්න ම්ම වැඩිය කැමති නෑ...ඒත් මේ කතාව මොකද්ද කියලා ඌණ පූර්නයක් මේ ගැන නොදන්න කාට හරි අවශ්‍යනම් දෙන්න ලෑස්තියි![]()

ඈත ඉතිහාසය දැකපු අත් විදපු කෙනෙක් නෑ..ඒක නිසාම ඒක ගොඩ නැඟිලා තියෙන්නේ...සෙල් ලිපි ප්‍රවාද..වංශකතා..ආදී නොයෙක් දේ මත..ඒ සාධක එකිනෙක ගැටෙන තැන් බොහෝමයි...ඒ ඒ කාලවල ඉස්මතු වෙච්ච අදහස් වලට ඕන විදිහට ඒ කරුණු කාරණා වෙනස් වෙන එක අරුනයක් නෙවේ..ස්තූතියි සොයුරිය ඔබේ අදහස් වලටsagari said:අපූරුයි.. ඉතිහාසේ ලිය විලා තියෙන්නෙත් ගොඩක් වෙලාවට බලය වැඩි පුර තිබුන අයට වාසි වෙන විධියට කියලා නම් හිතිලා තියෙනවා මටත්.... ඒ මේ කාලෙත් ඒ විධියට සිදු වෙන එක එක සිද්ධි නිසා ...
අනිත් පැත්තෙන් බලද්දි තමන් ආදරේ කරන කෙනෙක් ගේ කරදරයකදි දුක් විදින හිත ගැනත් අපුරුවට මතු වෙලා ..
අපූරුම අපූරු නිර්මාණයක්...![]()
![]()
![]()