:: :::::::::::::::::::::::::::::::: ::

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
T.jpg
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අප්ප අරවින්ද අයිය නැති අඩුව එච්චර දැනෙන එකක් නෑ වගේ
    මේ ඉන්නෙ ඕනෙ තරම් පොරවල්
    මොනා උනත් මේක අපේ රටේ ඉතිහාස පටලැවිල්ල සම්බඳද ??
    මාත් අහල තියෙන රාවනාගෙ හොඳ ගතිගුනත් තිබුනු දක්ෂ වගේම මොලේ තියෙන රජකෙනෙක්ලු
    :yes::D
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම මේක දැම්මේ දාන්න ඕනම කියලා හිතුනු නිසා..ඒක ගැන කතා කරන්න ම්ම වැඩිය කැමති නෑ...ඒත් මේ කතාව මොකද්ද කියලා ඌණ පූර්නයක් මේ ගැන නොදන්න කාට හරි අවශ්‍යනම් දෙන්න ලෑස්තියි :D
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    dennako :nerd:
    amila_90210 said:
    මම මේක දැම්මේ දාන්න ඕනම කියලා හිතුනු නිසා..ඒක ගැන කතා කරන්න ම්ම වැඩිය කැමති නෑ...ඒත් මේ කතාව මොකද්ද කියලා ඌණ පූර්නයක් මේ ගැන නොදන්න කාට හරි අවශ්‍යනම් දෙන්න ලෑස්තියි :D
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    අපූරුයි.. ඉතිහාසේ ලිය විලා තියෙන්නෙත් ගොඩක් වෙලාවට බලය වැඩි පුර තිබුන අයට වාසි වෙන විධියට කියලා නම් හිතිලා තියෙනවා මටත්.... ඒ මේ කාලෙත් ඒ විධියට සිදු වෙන එක එක සිද්ධි නිසා ...
    අනිත් පැත්තෙන් බලද්දි තමන් ආදරේ කරන කෙනෙක් ගේ කරදරයකදි දුක් විදින හිත ගැනත් අපුරුවට මතු වෙලා ..
    අපූරුම අපූරු නිර්මාණයක්...
    :) :) :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sagari said:
    අපූරුයි.. ඉතිහාසේ ලිය විලා තියෙන්නෙත් ගොඩක් වෙලාවට බලය වැඩි පුර තිබුන අයට වාසි වෙන විධියට කියලා නම් හිතිලා තියෙනවා මටත්.... ඒ මේ කාලෙත් ඒ විධියට සිදු වෙන එක එක සිද්ධි නිසා ...
    අනිත් පැත්තෙන් බලද්දි තමන් ආදරේ කරන කෙනෙක් ගේ කරදරයකදි දුක් විදින හිත ගැනත් අපුරුවට මතු වෙලා ..
    අපූරුම අපූරු නිර්මාණයක්...
    :) :) :)
    ඈත ඉතිහාසය දැකපු අත් විදපු කෙනෙක් නෑ..ඒක නිසාම ඒක ගොඩ නැඟිලා තියෙන්නේ...සෙල් ලිපි ප්‍රවාද..වංශකතා..ආදී නොයෙක් දේ මත..ඒ සාධක එකිනෙක ගැටෙන තැන් බොහෝමයි...ඒ ඒ කාලවල ඉස්මතු වෙච්ච අදහස් වලට ඕන විදිහට ඒ කරුණු කාරණා වෙනස් වෙන එක අරුනයක් නෙවේ..ස්තූතියි සොයුරිය ඔබේ අදහස් වලට