2014 බලපු මුල්ම ෆිල්ම් එක [ Lone Survivor ]
මෙන්න මචන් මම 2014 දි ඉස්සෙල්ලම බලපු ෆිල්ම් එක. මේක සමහරු නම් මේ වෙන කොට බලලත් ඇති බලපු නැති උනුත් ඉන්නවනේ
ඒකයි දැම්මේ. මේක ප්‍රදාන නලුවා අපි කවුරුත් දන්න Mark Wahlberg තමා. මේක Release වෙලා තාම වැඩි දවසක් නෑ ඒක නිසා
මේකේ BrRip , DvD Rip නම් තාම නෑ තියෙන්නේ DVDSCR කොපි තමා. හැබැයි ඒ කොපියේ DvD Rip එකක කොලිටියම
තියනවා. Video , Audio අවුලක්ම නෑ. මේ ෆිල්ම් එක සත්‍ය කතාවක් මත පදනම්ව හදපු එකක්. කතාව ගැන කියනවනම්
ඇමෙරිකානු සීල් හමුදා භටයන් 4 දෙනෙක් ඇෆ්ගනිස්ථානයෙ තලෙයිබානු සන්විදානයේ ප්‍රදාන පේලේ නායකයෙකු ඝාතනය කරන්න
මෙහෙයුමක් තමා තියෙන්නේ. ඒක අසාර්තක වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලපල්ලා. නියම Gun ෆයිට්
ටිකක් තියනවා අනිවා බලපල්ලා. මේක අර Krrish 3 වගේ චාටරයක් නෙමෙයි.
[TITLE]:........................[ Lone Survivor ]
[FILE SIZE]:....................[ 550MB
[RESOLUTION]:...................[ 720x304
[GENRE]:........................[ Action | Biography | Drama
කැමතිනම් මෙතනින් බාගන්න.
මෙන්න Screen Shot

tfs