2014 රිලීස් වෙන්න තියෙන බඩු

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඕවා ගත්තට අපේ ගෙදර දාන්න තැනක් නැ බං, , ඒකයි ගන්නෙ නැත්තෙ, , ,ලොල්. .
    රේප් කරා ඔන්න., ,,

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අද රෑ නින්දේදී ඔව්වයින් එකක් හරි මට පෙනේවා....... එතකොට හීනෙන හරි ඩ්‍රයිව් කරලා බලන්න පුළුවන් වේවි....... රෙප්+......... ;)
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    අනේ මන්දා දවසින් දවස japanese Design චා වෙනවා :( :oo:
    එත් එක්ක බලද්දී korean කාරයාගේ design නම් නැගලා යනවා :love:

    ඉස්සර ඉතින් ජපන්නුන්ගේ design වලට ගහන්න එකෙක් හිටියේ නෑ එත් දැන්
    :sorry: