2014 A/L Result!!!!!!

animation

Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    ජේමිස්බන්ඩා007;17594979 said:
    ada enne na dooo.....:angry::no:

    iye idan mehemai... doenet.lk podi ewun rawattanawa:angry:
    We are actively working on to release result. Kindly be patient. Results will be released soon.

    awath nathath mama baya na dooo:angry:
     
    awath nathath mama baya na dooo:angry:
    avatar123465_40.gif

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    2014 කරපු එවුන්ගොඩක් වාසනාවන්ත වෙන්න ඉඩතියෙනවා,,ජන්දෙ නිසා බයික් දෙනව,බත් දෙනව,සාරි දෙනව,ණය කපනව,
    F එකක් එන එකාට S එකක්වත් එවි,,,A ,B එහෙම වැඩිවෙලා අයිතිහාසික අධයාපන දියුනුවක් පෙන්නන්න පුලුවන් වසරක් වේවා
    සුබ අනාගතයක් දරුවන්ට
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    2014 කරපු එවුන්ගොඩක් වාසනාවන්ත වෙන්න ඉඩතියෙනවා,,ජන්දෙ නිසා බයික් දෙනව,බත් දෙනව,සාරි දෙනව,ණය කපනව,
    F එකක් එන එකාට S එකක්වත් එවි,,,A ,B එහෙම වැඩිවෙලා අයිතිහාසික අධයාපන දියුනුවක් පෙන්නන්න පුලුවන් වසරක් වේවා
    සුබ අනාගතයක් දරුවන්ට

    :P:love:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ඔව් ඔව් චන්දේ නිසා ගොඩක් ෆේල් පසන්ටේජ් අඩු කරයිලු....ජොබ් එකකට යන්තම් රින්ග ගන්න හරි හොදයි එස් පාසස් හරි දීල ගොඩ දෙනෙක් පාස් කලොත්
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    We are actively working on to release result. Kindly be patient. Results will be released soon.