2014 A/L Result!!!!!!

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දැන් ඉන්න එවුන්ගෙ කිසිම එකමුතුවක් නෑනේ:dull:, මේ බලහල්ලා අපේ සැරේ A/L රිසාල්ට් එද්දි ගත්තු ආතල් එක:D:rofl:, මේ සැරේ ඒ ලෙවල් කරපු උන් එළකිරියෙ වැඩිය නෑ වගේ:dull:


    2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    baya wenne mokatada machan owata kohomath ena ekane kiyal hitahan.godan m goda nattama i karapan :) echhcrai
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ කොල්ලනේ බය වෙවී බලාගෙන ඉන්නවා ඇති නේද හොයාගත්තෙ නැද්ද අර කලින් රිසාල්ට් බලන්න පුලුවන් ලිංක් එක. දැන් නම් ඩේටබේස් අප්ලෝඩ් කරලා ඇත්තේ.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    ආ කොල්ලනේ බය වෙවී බලාගෙන ඉන්නවා ඇති නේද හොයාගත්තෙ නැද්ද අර කලින් රිසාල්ට් බලන්න පුලුවන් ලිංක් එක. දැන් නම් ඩේටබේස් අප්ලෝඩ් කරලා ඇත්තේ.

    eka wada na machan thama...
    me para ewath wenas karalada danne nane :confused: