2014 August 08 - ElaKiri Radio ! - Hangout with dj gamaya

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16989469 said:

    එහෙනං ඔයා මනුෂ්‍යයෙක් වෙන්න බෑ. මොකෝ හැම මනුෂ්‍යයාගේම නැට්ටක කොටසක් තියෙනව පස්ස පැත්තෙ අස්ථි වල :baffled::rofl:

    Manussayek neme. :angry::angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මග බලා හඬන දෙනෙතේ
    කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ
    නොමැකෙනා මතක අපගේ
    තවමත් මැවෙනවා දකින සිහිනේ ♫
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Manussayek neme. :angry::angry:

    උපරිම වේදනාව
    120pxtroll.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Ah ah meh ehema nam siddi nalu ...:dull::baffled::rofl:

    ආහ්හ් එහෙනං ඔන්න හෙන ගස්සනවා වාහන වලට හප්පවනවා ඔක්කොමක් ඔරවනවා හරිය?
    මම ගිහින් පොල් ගහනවා කකුල් කඩල පල කියල සිරාවටම!
    ඔන්න හැබැයි ඇත්ත කිව්වොත් සමාව දෙනව :rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මග බලා හඬන දෙනෙතේ
    කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ
    නොමැකෙනා මතක අපගේ
    තවමත් මැවෙනවා දකින සිහිනේ ♫
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මග බලා හඬන දෙනෙතේ
    කඳුලැල් ඉහිරිලා ගලන මොහොතේ
    නොමැකෙනා මතක අපගේ
    තවමත් මැවෙනවා දකින සිහිනේ ♫
    අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ :dull::dull:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,629
    113
    රේඩියෝ වැඩිය අහන්නෙ නෑ ... ඒක නිසා අපි කැපුනා ... ගමය මහත්තය හොඳට කරනව වැඩේ ... ගුඩ් ලක් ඇන්ඩ් ගුඩ් නයිට් ... Cya around ...