2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    thenug-FAADybDlHO.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුලදී පොඩ්ඩක් ට්‍රැක් පැන්නට අදත් වෙනද වගේම පට්ට ෂෝ එකක් කරා ගමයෝ තෑන්ක්ස් මගේ සින්දු ටික දුන්නට :love::love: යාලුවටත් තෑන්ක්ස් ෂෝ එක මතක් කරාට :love:
    මං ගියා එහෙනං කට්ටියටම ගුඩ් නයිට්!! :love:
    ;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කට්ටියම මාර සප් එකක් දුන්නා .....
    මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීප තත්වයෙන් පසු වෙන්නේ ..... එක නිසා සමහර තැන් වලදී අතපසු වීම් වෙන්න ඇති ... එකට හැමෝගෙන්ම සමාව අයදිනවා .......

    තව කට්ටියට මම ද කරන්නේ කියන එකත් ප්‍රශ්නයක් උනා ඒ හින්ද ......... සොරි වෙන්න ඕනේ

    අදත් මාත් එක්ක රේඩියෝ අහන්න හිටපු සහ ත්‍රෙඩ් එක ඉදිරියට ගන්න උර දුන්නු හැමෝටම මාගේ හද පිරි මෙව්වා එක ප්‍රකාශ කරා සිටිනවා. මෙතැනදී රේඩියෝ ටිම් එකත් අමතක නොකරම බැ

    එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්
    ජේසු පිහිටයි
    ජය වේවා!

    :cool::cool::cool::cool:

    කව්ද සහෝ උර දුන්නෙ. මම නං නෙමේ :eek:

    ජේසු පිහිටයි