රේඩියෝ අහන්න සෙට් උන හැමෝටම මම දෙනවා රේප් මං ගානේ...... මොකද මම අසනීපෙන් ඉන්න කොට කරේ ඒවගේම පරණ විදියට කරන්න බැරි උනත් කට්ටිය හිටියා ඉවර වෙනකං මාත් එක්ක ..... මාර සතුටුයි...... ආයිත් දවසක උපරිම ෆන් එකක් ගමු... ඔලුව උස්සගන්නවත් බැරි වෙලාවක මාත් එක්ක සෙට් උන හැමෝවම ආදරෙන් මතක් කරනවා
සුබ උදැසනක්
ජේසු පිහිටයි!

අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
ado android app eka thyenwa nm dynko play link ekal newe direct link ekak