2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16999941 said:
    :P බෑ එක්ස්පොස් වෙනවා රටටම :rofl: විලි ලැජ්ජයි මේ පාර අවුරුදු 100 ජුබිලි ප්‍රකාශ කිරීම 2015 :rolleyes:
    600ට දානෙ දෙනවා.
    ෆුල් ඩයට් එකක් බුෆේ දෙනවා මංගල්ලෙ දාට. :P ෆ්‍රයිඩ් රයිස් වෙයි මගෙ හිතේ. :P
    කොල්ලො ටික කවදාවත් නැතුව ඉතිහාසයේ අපේ පල්ලියෙ පළමු වරට මංගල්ලෙ ඉවර වෙලා පපරයක් දාල ඩාන්ස් කරලා ෆන් එකකුත් ගන්න ඉන්නෙ :rofl: අවසර ලැබුනා.
    පන්සලේ හාමුදුරුවො වඩිනවා. අපේ බොක්කවල් ටිකකුත් එනවා ගමේ බෞද්ධ ;)
    apit annada megamuwe nada
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං ඉල්ලන ගානක් දෙන්නං ගමයෝ..
    ආනේ මචෝ උඹේ ලග තියෙනවා වගේ පට්ට වොයිස් එන මයික් එකක් මටත් අරං දියංකො :love::love: :angry::angry:
    0002031E.gif
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16999967 said:
    සහෝ දවස් දෙකක් ඇතුලත කලින් ප්‍රෝග්‍රෑම් ඔටෝ රෙකෝඩ් වෙනවා පියෝ ටී වී එකේ. ඒක ප්ලේබැක් කළේ :P ඒ ඔප්ෂන් එකේ නම TSTV
    aha rewind tv
    mama hituwa alut channel akak kyala