2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
රාහුලයන් වන්නටම නොව
අනඳ හිමි මෙන් සිටින්නට වත්
නුඹේ සෙවණේ
ලොව්තුරා සුව
ලබන දින නුඹ
මා පින් කොට ඇතිද?????
අම්මේ
උදේ හවා නොදැක්කත්
ගෙදර බුදුන්
සැමකල් වැඩ සිටිත්
පපු තුරෙහි
අම්මා......

:love::love::love::love:

මන් ජිවිතේ වැඩියෙන්ම අහන්න කැමති වචනය...."අම්මා"...:love::love:
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බොල අවලං සක්කිලි හොර පූසෝ.......
    අව නං කටයි *කයි වහගෙන රේඩියෝ අහනව ද????
    පව් නොදී...............
    රේඩියෝ පැත්තක තියලා දුවගෙන ආවා...:rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    බොල අවලං සක්කිලි හොර පූසෝ.......
    අව නං කටයි *කයි වහගෙන රේඩියෝ අහනව ද????
    පව් නොදී...............


    avatar464475_2.gif
    ජබුක්
    ...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :love::love::love::love:

    මන් ජිවිතේ වැඩියෙන්ම අහන්න කැමති වචනය...."අම්මා"...:love::love:

    මන් ජිවිතේ වැඩියෙන්ම අහන්න කැමති වචනය...."චාමලී"..:love::love::love:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පේ‍්‍රමකිර්ති තමන්ගේ අම්මා අසනීපයෙන් සිටි අවස්ථාවක ලියපු ගීතයක් මව් ගුණ ගැන කියැවෙන සිංහල ගීත වලින් ඉදිරියෙන්ම තියෙන ගීතයක් දරු නැලවිලි ගීතයේ තාලයට මේ ගීතය ගලායන හින්දා නිරායාසයෙන්ම අපේ හිතට මේ ගීතය ඇතුල්වෙනවා