2014 Feb 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊළඟ සින්දුවට අපෙන් වෙන් වෙලා ගිහින් ඉන්න ashmi අක්කි sayu අක්කි සහ luckyluke සහෝදරයාවත් එකතු කරගන්නවා... :(:(:(:(:(
    9.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mokakda prasne? eya mage:angry::angry::angry:

    prasnayak thiyenawanam math ekka visada ganna wara:angry::angry::angry::P

    ඒකි උබෙ වෙන්ඩ කලින් මගෙ වෙලා හිටියෙ බන්..... දැන් අයෙත් මගෙ වෙන්ඩයි යන්නෙ පිලිවෙලකට..... :lol::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ​

    ​
    අපි ආයෙත් හමු නොවුනා නම්​
    ඉස්සර දවසක මියගිය සෙනෙහස ​
    යලි ඉපදී මා හද හඬවන්නට​
    අපි ආයෙත් හමු නොවුනා නම්​


    ඔබ නාදුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි​
    හුඟ කලකින් හමුවී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි​


    සමුගන්නට නම් අහිමි ආදරෙන් අයෙත් ඇයි අප හමුවන්නේ​
    ආදරයේ කඳුලින් මිය යන්නද ජීවිත ඉරණම විසඳෙන්නේ ​

    ​