2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි මෙහෙම ඉන්න කොට ආ ඉන්නවනේ කියල උන් එන්නෙ නෑ....
    නැති වුනාම අඩුව දැනිල පුරවන්න එයි.........

    කොහොම වුණත් මගේ රේඩියේ කර්මාන්තය මේ වසර අවසන දක්වා පමණක් වෙයි....
    අළුත් කොල්ලො කෙල්ලො ටිකට අත දීල, අන් ස්ථාවර වුනාම මම යනව මචං....
    ඒක තමා විය යුත්තේ.........

    තොගෙ කර්මාන්තෙ අවසන් වෙන්න...:baffled: තො කර්මාන්තෙ මගදිම නවත්තල දැම්මනෙ උලමො...:angry::angry: