2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020070.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    8. ලංකාව it අද්‍යාපනය ක්‍රමවත් කරන අතර ...10 වසර පමණ වන විට ජාවා ඇතුළු සියලු භාෂාවන් වලින් සියලු ළමුන් පරිපුර්ණ කරන අතර....ලෝකයේ අංක එකේ it දැනුම ඇති පුද්ගලයින් ලංකාවේ බිහි කරන අතර......ඒ සදහා පවතින ගුරු හිගයට පිලියමක් ලෙස අන්තර්ජාල ඉගැනුම් රටාවලියක් ඒ සදහා දායක කර ගන්නවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජනතා විමුක්ති පෙරඹුණ බලයට එන්න නම් තව අවු 40ක් වත් බලන් ඉන්න වෙයි.:nerd::nerd::nerd::nerd:
    ඒ කාලේ දාපු සෙල්ලම්වල රස තාමත් හඳුනන අය සිටී..
    කොහොම උනත් ආණ්ඩුව මේ හොරා කරන එකට පොයින්ට් එකට කතා කරන්න පුලුවන් එකෙක් ඉන්නව නම්
    ඒ අණුර තමා.සුපිරියට දෙනව ලොවෙත් රෙදි නැති වෙලා යන්නම..ඒ ටිකම වටිනව..:):):):)


    :yes: එකෙන්ම..... ආණ්ඩුවේ රෙදි නෑ පොර කට ඈරියහම...... :)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    9. සිංහල මාද්‍යයෙන් ඉගැනිවිම නවතා දමන අතර ඉග්රිසි මාද්‍යයෙන් ඉගැනිවිම සිදුකරිම අරම්බකෙරේ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ෆොන්සේකා එන්නේ පලි ගන්න බන්... හැබැයි ෆොන්සේකා ආවොත් මහින්දගේ පරම්පරාවේ ගෑවිච්ච එකෙක්වත් ඉතුරු කරන එකක් නෑ...

    :oo: ඕකුන් මෙච්චර රට කාලා තියෙන එකේ, හැදිගාවලාම දාන්න ඕනා තමා....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ පාර අපේ ගෙදර අය. මම අඳුරන යාලුවන්ගෙන් 90% කටත් වැඩිය, අපේ තාත්ත අඳුරන අය, අපේ නෑදැයෝ වෙන අය ඔක්කොම දුන්නේ JVP එකට බන්. එත් චන්ද ප්‍රතිපල එද්දී වැටිච්ච චන්දයක් නෑනේ බන්. මෙහෙ සන්දානෙට දෙන එකෙක් බෙහෙතකට හොයන්න බැරුව හිටියේ. එත් චන්දෙ ප්‍රතිපල කියද්දී සන්දානේ උඩින්ම දිනුම්. එහෙම වුනේ කොහොමද බන්?

    :baffled: කම්පියුටර් ජිල්මාට්....... :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10. සියලු විස්වාවිද්යල වලින් පිට වන සහ පසුව රැකියා නිරතවන්නන්ගෙන් නැවත අයකිරීමක් කරන අතර ඍජුවම එම මුදල් පරික්ෂණ කටයුතු වලට යොමුකරන අතර ...අවුෂධ සම්බන්ද පරීක්ෂණ සදහා ප්‍රමුක ස්ථානයක් ලබා දෙනවා