2014 May -09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif
    kick-in-the-balls.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ජනතා විමුක්ති පෙරමුණ කවදා බලයට පත්වෙයිද....

    මේ රටේ ජනතාවගේන් බහුතරයක් බුද්දිමතුන් වන දිනයක රට පාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලේලන්ඩ් වලට ගරහන්න එපා සිංහලුනේ..:frown::frown:
    ලේලන්ඩ් නැත්තම් තවමත් බොලා බස් හෝල්ට් වල
    පෝස්ටර් ඉරනවා..
    :lol::lol::lol:
    ​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,116
    3,557
    113
    Inside Your Laptop ;)
    ජනතා විමුක්ති පෙරමුණ කවදා බලයට පත්වෙයිද....

    :oo: බලයට පත් නොවුනත් කමක් නෑ..... ආණ්ඩුවට නටන්න දෙන්නේ නැතුව කන්ට්‍රෝල් කරන් ඉන්නවා නම්...... :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ජනතා විමුක්ති පෙරමුණ කවදා බලයට පත්වෙයිද....
    මෙච්චර කාලෙකට යු.ඇන්.පි ඇන්ඩ් නිදහස් සන්ධානෙ දෙකම කලෙ ජනතාව රවට්ටපු එක... මුන්ව දිනවල ත් බැලුවනම් හරි...:dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ රටේ ජනතාවගේන් බහුතරයක් බුද්දිමතුන් වන දිනයක රට පාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. :yes:

    ජනතා විමුක්ති පෙරඹුණ බලයට එන්න නම් තව අවු 40ක් වත් බලන් ඉන්න වෙයි.:nerd::nerd::nerd::nerd:
    ඒ කාලේ දාපු සෙල්ලම්වල රස තාමත් හඳුනන අය සිටී..
    කොහොම උනත් ආණ්ඩුව මේ හොරා කරන එකට පොයින්ට් එකට කතා කරන්න පුලුවන් එකෙක් ඉන්නව නම්
    ඒ අණුර තමා.සුපිරියට දෙනව ලොවෙත් රෙදි නැති වෙලා යන්නම..ඒ ටිකම වටිනව..:):):):)

    ​