Premio 260 එකක් ගනින් හොදට තියන ඒවා තියෙනවා ඕනේ තරම්.මන් ගාවත් 1.8 2008 model එකක් තිබ්බා විකුනන්න කියලා ad දැම්මේ නැ ආරංචිය ආපූ ගමන් එකෙක් ඇවිල්ලා car එක ගත්තා 43.25
දුන්නේ.maintain කරන්න එහෙම හුගාක් easy car ekak සැප පහසුව mazda 3 එකට වඩා හොදයි
Fuel උනත් හොදටම කරනවා
දුන්නේ.maintain කරන්න එහෙම හුගාක් easy car ekak සැප පහසුව mazda 3 එකට වඩා හොදයි
Fuel උනත් හොදටම කරනවා