2014 mazda 3

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Premio 260 එකක් ගනින් හොදට තියන ඒවා තියෙනවා ඕනේ තරම්.මන් ගාවත් 1.8 2008 model එකක් තිබ්බා විකුනන්න කියලා ad දැම්මේ නැ ආරංචිය ආපූ ගමන් එකෙක් ඇවිල්ලා car එක ගත්තා 43.25
    දුන්නේ.maintain කරන්න එහෙම හුගාක්‌ easy car ekak සැප පහසුව mazda 3 එකට වඩා හොදයි
    Fuel උනත් හොදටම කරනවා
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA

    1.8 eka 1.5 walata wada fuel karanwa kiyanne attda,city/out kochchra karanwada,f/f-ex dekak thiyenawa ne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    1.8 eka 1.5 walata wada fuel karanwa kiyanne attda,city/out kochchra karanwada,f/f-ex dekak thiyenawa ne

    1.8 2010 walin passe ewa nan 1.5 walata wada karanawa kiyala ahala tiyenawa.premio nan kohomada danne ne allion 1.8 nan wikunanna amarui tikak kal yanawa.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    1.8 eka 1.5 walata wada fuel karanwa kiyanne attda,city/out kochchra karanwada,f/f-ex dekak thiyenawa ne

    Loku wenasak ne bun man gawa thibba eke long trips walata 16 pannala kara
    Average normal city 12.8-13 withara kohomath karanawa,colombo heavy traffic eke num 8-10 thamai,mun gawa thibba eke num multifunction wath awe ne mun fix karanna giyeth ne
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Loku wenasak ne bun man gawa thibba eke long trips walata 16 pannala kara
    Average normal city 12.8-13 withara kohomath karanawa,colombo heavy traffic eke num 8-10 thamai,mun gawa thibba eke num multifunction wath awe ne mun fix karanna giyeth ne

    ela mchn thanks info walata :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,437
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්. :rolleyes:

    නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්. :rolleyes:

    හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි. :cool:

    මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි. :(

    හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි. :yes:
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්. :rolleyes:

    නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්. :rolleyes:

    හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි. :cool:

    මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි. :(

    හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි. :yes:

    pertinent information before you make your decision+
     
    • Like
    Reactions: Kolama

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    :D :D premio eka hoda wenne kohomada ban, alion premio kiyanne ekama car eka exterior eka watharai wenas :lol::lol::lol:
    na machan gear ratio, suspension ehema wenas allion eka primio ekata wada acceleration wadie, habai ee dekatama wada mazda 3 eka wadiyi,
    handling wadimath mazda 3 eke
    comfortable wadi premio eka

    Anyway mazda 3 eka sira, owa brand new import karapuwa, godak ewun kiyanawa wage stiff suspension nisa tikak comfort eka adui, e unata gewana ganata watinawa
    ow eka aththa sport suspension thiyenne habayi handling hodai wadiya padden na,
    mage laga 2006,2016 axela dekak thiyanwa mazda 3 eka enne brand new, axela jdm
    mzda 3 ekata wada axela eke acceleration wadie
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    na machan gear ratio, suspension ehema wenas allion eka primio ekata wada acceleration wadie, habai ee dekatama wada mazda 3 eka wadiyi,
    handling wadimath mazda 3 eke
    comfortable wadi premio eka

    ow eka aththa sport suspension thiyenne habayi handling hodai wadiya padden na,
    mage laga 2006,2016 axela dekak thiyanwa mazda 3 eka enne brand new, axela jdm
    mzda 3 ekata wada axela eke acceleration wadie

    axela eka mchn options wade neda godak ,2000 engine ekakne enne,hybrida seen eka Prius wagemada ,awurudu 5n awul seen ekak da tiyenne ,2013wage axela tiyenawa oya range eke
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    උබට කාර් ගැන තියෙන්නේ පොඩි ෆැන්ටසි එකක් නම් උබ ආසම එක ගනින්. :rolleyes:

    නැත්තන් උබ කාර් ගැන ප්‍රැක්ටිකල් විදිහට හිතනවා නම්, මුන් කියන දේවල් අහලා හොද එකක් ගනින්. :rolleyes:

    හැබැයි උබ ආසම එක ගත්තොත් මුන් කියන එක ගන්නවට වඩා උබ සතුටින් ඉදීවි. :cool:

    මුන් කියන කාර් එක ගත්තොත් උබ ආසම කාර් එක උබට මතක් වෙද්දි මුන් කියපු ලොජික් දාලා උබ හිත හදා ගනීවි. ඒ කරලත් උබට නඩුවක් සෙට් වුනොත් උබේ දුක තවත් වැඩි වේවි. :(

    හැබැයි උබ ආසම කාර් එක අරන් උබට නඩුවක් සෙට් වුනත් උබ ඒකට එච්චර අවුල් නොගිහින් කොහොම හරි හොදට හදා ගනීවි. :yes:
    :D:love:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    wahanayak balanwa 45k budget eka:rolleyes: ,premio 2008, 2014 mazda 3 ,allion 2010 oya 3 tama options.mazda 3 poddk hitata alluwa:rolleyes:. use karana un kawuda inne.meke monahari common issues enawada vezel wage ,second hand ekak gannakota balanna oni monada.any ideas.sedan ekak balanne hatchback nam epa:D

    2015_mazda_3_sedan_s-grand-touring_fq_oem_1_400.jpg

    45 ta Mazda 3 nam ganna be bro! :)