මම ම මේකේ එල්ලිලා ඉන්න එක තේරුමක් නෑ.....
තව එන්න ඉන්න උන්ට ඉඩ දීල අපි චුත වෙන්න ඕන.....
අනික මට හිතෙනව දැන් රේඩියෝ එකට අලුතින් අය එන්නෙ නැත්තේ මම නිසා ද කියලා. මොකද මම කරන මට්ටමට කරන්න බෑ කියල හැගීමක් බොහෝ දුරට තියනවා......
අන්න ඒක රේඩියෝ එකේ අනාගතයට දරුණු පහරක්.
අපි තරුන පරම්පරාවට මග කියල දීල යන්න ඕන. මේ තැන්වල දිගටම වවුල්ලු වගේ එල්ලිලා ඉන්න එක යුතු නෑ.........
“පැරනි මළවුන් අළුත් මලවුන්ට ඉඩදිය යුතුය“ - අප්‍රිකානු පිරුළක්