2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේහ්...පිස්සු නටන්න එපා හරිද?:frown:ඔයා මේක කරන්නෙත් සති දෙකකට සැරයයි...ඔය පැය දෙක තුන හදාගන්න බැරිද?හොයන්න කරන්න තියෙන ඒවා චාමියට බාර දෙන්න...තව ඔය අනිත් අයත් ෆුල් සහයෝගේ දෙයි...:yes:
    හොයන්න තියන ඒව හොයන්න නම් මම වගේ හොරෙක් වෙන්න වෙනවා.
    පුළුවන් ද **** එකේ මේන් ෆ්‍රේම් එක හැක් කරන්න?????
    ඔය පරණ සිංදු හොයන්නෙ එහෙම.
    පිටපත ලියන්න, ගීත පෙළගස්සගන්න හෑහෙන වෙහෙසක් කාලයක් දරන්න වෙනවා.
    අනාගතයේ දී යුද්ධයකට මූන දෙන්න වෙනවා. කෙල්ල ඉස්කෝලෙ දා ගැනීමේ.
    අනික ටිකක් සායනයේ වැඩත් බහුල වෙයි, අලුත් ගැජමැටික් ගෙන්නගෙන තියන නිසා සහ මගේ පශ්චාත්උපාධිය නිසා...........(ඒක කරන්නේ නැත්තං මේකේ උන්ට කන්සල්ටන්ට්ලා ඕනෙලු නේහ් දැන් ප්‍රතිකාර කරන්න. නැත්තං බැරිලු)
    :dull::dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද මගේ කොම්පියුටරේ පිස්සු කෙලිය හින්දා වැඩසටහන දිගටම අහන්න බැරි වුනා අවසානභාගය නම් අහන්නම බැරි වුනා
    2.gif
    2.gif
    2.gif
    මුලින් දේශපාලනයට සම්බන්ධ අපුරු ගීත ටිකක් වාදනය වුනා හැමදෙනාටම සුභ රාත‍්‍රියක්
    :D:D
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හොයන්න තියන ඒව හොයන්න නම් මම වගේ හොරෙක් වෙන්න වෙනවා.
    පුළුවන් ද **** එකේ මේන් ෆ්‍රේම් එක හැක් කරන්න?????
    ඔය පරණ සිංදු හොයන්නෙ එහෙම.
    පිටපත ලියන්න, ගීත පෙළගස්සගන්න හෑහෙන වෙහෙසක් කාලයක් දරන්න වෙනවා.
    අනාගතයේ දී යුද්ධයකට මූන දෙන්න වෙනවා. කෙල්ල ඉස්කෝලෙ දා ගැනීමේ.
    අනික ටිකක් සායනයේ වැඩත් බහුල වෙයි, අලුත් ගැජමැටික් ගෙන්නගෙන තියන නිසා සහ මගේ පශ්චාත්උපාධිය නිසා...........(ඒක කරන්නේ නැත්තං මේකේ උන්ට කන්සල්ටන්ට්ලා ඕනෙලු නේහ් දැන් ප්‍රතිකාර කරන්න. නැත්තං බැරිලු)
    :dull::dull:

    මචං වැඩ ටික සාර්ථකව කර ගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.එත් රේඩියෝ වැඩේ නවත්තන්න එපා බං. අපේ කෙල්ලව මම ගිය ගමේ ඉස්කොලෙටම දැම්ම කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%..:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    adoh :shocked:
    pissu kelinna lasthi wenna epa hariya.
    para mada idagannawa :angry:
    :rofl:
    :P:love:

    Hikzzමමත් දැක්කා....අමතන්නත් හිතුනා...අන්තිමට මට නෙමෙයි...අයියට හොඳ නැති නිසා නිකන් හිටියා...ඕවා ඔහොම තමා අයියේ...තම තම නැණ පමණින් කියනවනේ දැනගත යුත්තේ...දත් ගලෝලා පැරලයිස් වෙච්ච කෙනෙක් මේ අවුරුදු 34 ට තාම දැකලා නෑ...දැන් ලන්කාවේ එව්වෝ හැමෝම රට යන්න ඕනේ දත් ගලවන් එන්න...කාට කියන්නද මේවා ඉතින්...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adoh :shocked:
    pissu kelinna lasthi wenna epa hariya.
    para mada idagannawa :angry:
    මම ම මේකේ එල්ලිලා ඉන්න එක තේරුමක් නෑ.....
    තව එන්න ඉන්න උන්ට ඉඩ දීල අපි චුත වෙන්න ඕන.....

    අනික මට හිතෙනව දැන් රේඩියෝ එකට අලුතින් අය එන්නෙ නැත්තේ මම නිසා ද කියලා. මොකද මම කරන මට්ටමට කරන්න බෑ කියල හැගීමක් බොහෝ දුරට තියනවා......
    අන්න ඒක රේඩියෝ එකේ අනාගතයට දරුණු පහරක්.

    අපි තරුන පරම්පරාවට මග කියල දීල යන්න ඕන. මේ තැන්වල දිගටම වවුල්ලු වගේ එල්ලිලා ඉන්න එක යුතු නෑ.........

    “පැරනි මළවුන් අළුත් මලවුන්ට ඉඩදිය යුතුය“ - අප්‍රිකානු පිරුළක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං වැඩ ටික සාර්ථකව කර ගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.එත් රේඩියෝ වැඩේ නවත්තන්න එපා බං. අපේ කෙල්ලව මම ගිය ගමේ ඉස්කොලෙටම දැම්ම කිසි කරදරයක් උනේ නෑ ලකුණු 100%..:P:P
    කොළම ඉස්කෝලවලට දානව කියන්නේ තුන්වෙනි ලෝක මහා සංග්‍රාමය බං....!!!!!:dull::dull::dull:
    අනික මං ගිය ඉස්කෝලෙට කෙල්ලන්ව දාන්න බෑ කුකුලෝහ්:dull::baffled:
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කොළම ඉස්කෝලවලට දානව කියන්නේ තුන්වෙනි ලෝක මහා සංග්‍රාමය බං....!!!!!:dull::dull::dull:
    අනික මං ගිය ඉස්කෝලෙට කෙල්ලන්ව දාන්න බෑ කුකුලෝහ්:dull::baffled:

    එකනේ බන් වැඩේ..:confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසන් වැඩසටහන “මේ මහා සමුගැනීමයි“
    දැනටම ජින්ගල් එකේ ඉදන් හදල තියෙන්නේ. සංදු ටිකත් එකතු කරල තියෙන්නේ.......

    යාම ස්තීරය.
    මගේ පුටුව සහ මයිත්‍රොෙෆා්නය ඔබට බාරය.....
    කවුරු හරි ඉන්නව නම් සිංදු ටික ටොන් ගානක් දෙන්නම්. කියල දෙන්නම්, තාක්ෂණයේ ඉදන් තනියම වොයිස් කරල ජිංගල් හදන එක දක්වා........
    සසල හද විල් තෙර -2 සිත් අහස් ඉම කරන්න කවුරු හරි වරෙල්ලා................
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අවසන් වැඩසටහන “මේ මහා සමුගැනීමයි“
    දැනටම ජින්ගල් එකේ ඉදන් හදල තියෙන්නේ. සංදු ටිකත් එකතු කරල තියෙන්නේ.......

    යාම ස්තීරය.
    මගේ පුටුව සහ මයිත්‍රොෙෆා්නය ඔබට බාරය.....
    කවුරු හරි ඉන්නව නම් සිංදු ටික ටොන් ගානක් දෙන්නම්. කියල දෙන්නම්, තාක්ෂණයේ ඉදන් තනියම වොයිස් කරල ජිංගල් හදන එක දක්වා........
    සසල හද විල් තෙර -2 සිත් අහස් ඉම කරන්න කවුරු හරි වරෙල්ලා................

    මචං බොරු කතා ඕන නෑ.. ඔයා ලඟට ටිකක් හරි කිට්ටු වෙන්න පුළුවන් එකෙකුට හිටියේ සසියා විතරයි, එකත් කාලෙකින් මම දැක්කේ නෑ.. වෙන කෙනෙක් ගැන නම් මට අදහසක් නෑ මචං. මට පෙන්නේ අන්තිමට අපිට අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ වගේ වැඩක් වෙන්න යන්නේ..:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට දැනගන්න දෙයක් තියනවා.....
    කවුද ගිය පාර ත්‍රෙඩ් එකට මෙන්න මේ ටැග් එක දැම්මේ....??????????????????
    කිඹුලා ඔයා මගේ
    මේක සමනල ටැග් එකක්ද? නැත්තං .................!!!!!!:rolleyes:
    මගේ පවුල් ජීවිතේ ලොල් කරන්න එපා ඌයි..!!:dull::dull:
    මගේ බිරිදත් මේකේ සාමාජිකාවක්..........:baffled:

    මමත් නෙමේ:no::no::no:

    හොයන්න තියන ඒව හොයන්න නම් මම වගේ හොරෙක් වෙන්න වෙනවා.
    පුළුවන් ද **** එකේ මේන් ෆ්‍රේම් එක හැක් කරන්න?????
    ඔය පරණ සිංදු හොයන්නෙ එහෙම.
    පිටපත ලියන්න, ගීත පෙළගස්සගන්න හෑහෙන වෙහෙසක් කාලයක් දරන්න වෙනවා.
    අනාගතයේ දී යුද්ධයකට මූන දෙන්න වෙනවා. කෙල්ල ඉස්කෝලෙ දා ගැනීමේ.
    අනික ටිකක් සායනයේ වැඩත් බහුල වෙයි, අලුත් ගැජමැටික් ගෙන්නගෙන තියන නිසා සහ මගේ පශ්චාත්උපාධිය නිසා...........(ඒක කරන්නේ නැත්තං මේකේ උන්ට කන්සල්ටන්ට්ලා ඕනෙලු නේහ් දැන් ප්‍රතිකාර කරන්න. නැත්තං බැරිලු)
    :dull::dull:

    තේරෙනවා...එත් යන්න එපා අයියේ...:(:(

    අවසන් වැඩසටහන “මේ මහා සමුගැනීමයි“
    දැනටම ජින්ගල් එකේ ඉදන් හදල තියෙන්නේ. සංදු ටිකත් එකතු කරල තියෙන්නේ.......

    යාම ස්තීරය.
    මගේ පුටුව සහ මයිත්‍රොෙෆා්නය ඔබට බාරය.....
    කවුරු හරි ඉන්නව නම් සිංදු ටික ටොන් ගානක් දෙන්නම්. කියල දෙන්නම්, තාක්ෂණයේ ඉදන් තනියම වොයිස් කරල ජිංගල් හදන එක දක්වා........
    සසල හද විල් තෙර -2 සිත් අහස් ඉම කරන්න කවුරු හරි වරෙල්ලා................

    :dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම ම මේකේ එල්ලිලා ඉන්න එක තේරුමක් නෑ.....
    තව එන්න ඉන්න උන්ට ඉඩ දීල අපි චුත වෙන්න ඕන.....

    අනික මට හිතෙනව දැන් රේඩියෝ එකට අලුතින් අය එන්නෙ නැත්තේ මම නිසා ද කියලා. මොකද මම කරන මට්ටමට කරන්න බෑ කියල හැගීමක් බොහෝ දුරට තියනවා......
    අන්න ඒක රේඩියෝ එකේ අනාගතයට දරුණු පහරක්.

    අපි තරුන පරම්පරාවට මග කියල දීල යන්න ඕන. මේ තැන්වල දිගටම වවුල්ලු වගේ එල්ලිලා ඉන්න එක යුතු නෑ.........

    “පැරනි මළවුන් අළුත් මලවුන්ට ඉඩදිය යුතුය“ - අප්‍රිකානු පිරුළක්

    මම අත අරින්නේ නෑ. සහෝ මට මේ අසනීප උනේ නැත්තම් මම මේ සති 2 කරනවා. දැන් ආයිත් එලග සතියේ ඉදන් කරනවා. හැබයි ඔය නොකර අපි කරන එකන් වැඩක් නැතිවෙයි. :( මම එන්නම් ඔහාට සෙට් වෙලාම කතා කරමු