යාළුවා;17239772 said:දැක්ක කල්
දැන් නිකන් රේඩියෝවෙ ෂා එෆ්එම් දාගන අහන්න![]()
කොහේද හිටියේ?
ලංකාවේ මිනිහෙක් උනාම දන්නේ නැද්ද සිකුරාදා රේඩියෝ තියනවා කියලා

ඒකනේඒකනේකොහේද හිටියේ?
ඒවා අහනවා වගේද එළකිරි රේඩියෝ අහද්දී...![]()
කොහේද හිටියේ කියල මමනෙ ඕයි අහන්න ඕනෙ 




යාළුවා;17239815 said:මම අකැමතිම දේ තමයි සේරම ඉවර උනාට පස්සෙ ඇවිත් එක එකා ඉවරද කියල අහන එක. ඉවර උනායින් ආයෙ ඉවරද කියල අහන්නෙ මොන රෙද්දටද![]()
යාළුවා;17239808 said:ඒකනේකොහේද හිටියේ කියල මමනෙ ඕයි අහන්න ඕනෙ
ෂා එෆ්එම් එකේ පට්ට සිංදු සෙට් එකක් යන්නෙ. වැඩිපුර සිංදු යන්නෙ.![]()

ඊට හොදයි y එකේ love dreams අහනවා නින්ද යන්න...
මම කොහෙවත් ගියේ නෑ හලෝ...
අපෝ එකේ මේ වෙලාවට nonstop නේදඊට හොදයි y එකේ love dreams අහනවා නින්ද යන්න...
![]()
යාළුවා;17239866 said:මල ඉලව් අහනවට වඩා සැපයි නන්ස්ටොප් එකක් අහගන ඩාන්ස් කරනවා
good night!good night!මේ වෙලාවට ඩාන්ස් කරනවද![]()
මම යනවා නිදාගන්නgood night!

යාළුවා;17239815 said:මම අකැමතිම දේ තමයි සේරම ඉවර උනාට පස්සෙ ඇවිත් එක එකා ඉවරද කියල අහන එක. ඉවර උනායින් ආයෙ ඉවරද කියල අහන්නෙ මොන රෙද්දටද![]()

