2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හුයෙහි රැදී සිට මා දිරිමත් කළ සියළු සුධීන් හට පින්...!!!
    ඔය සියළු දෙනාට ම යථාලාභසන්තුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!
    ආවඩා ආයු බොහෝමත් මැ වේවා!!!!
    :D:D:D:D
     

    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    හුයෙහි රැදී සිට මා දිරිමත් කළ සියළු සුධීන් හට පින්...!!!
    ඔය සියළු දෙනාට ම යථාලාභසන්තුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!
    ආවඩා ආයු බොහෝමත් මැ වේවා!!!!

    කිඹුලයියට මම පැනි .......වරකා
    ගෙනාව පොල් හකුරුත් ...එක්කා
    කිඹුලයියේ දැන් මට .......සලකා
    එනවද යූ නෝ මී .........එක්කා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හුයෙහි රැදී සිට මා දිරිමත් කළ සියළු සුධීන් හට පින්...!!!
    ඔය සියළු දෙනාට ම යථාලාභසන්තුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!
    ආවඩා ආයු බොහෝමත් මැ වේවා!!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අදත් හොඳ වැඩසටහනක් නෑසෙන ගීත කිහිපයකුත් තිබුනා. විශේෂයෙන් අවසන් භාගයේදි වාදනය වුන ගීත ගොඩක් හෘදයාංගමයි

    වැඩසටහන ගෙන ආ කිඹුලා ඇතුලූ රේඩියෝ අහපු සියලූ දෙනාටම සුභ රාත‍්‍රියක්
    !
     

    thanujaka

    Well-known member
  • හුයෙහි රැදී සිට මා දිරිමත් කළ සියළු සුධීන් හට පින්...!!!
    ඔය සියළු දෙනාට ම යථාලාභසන්තුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!
    ආවඩා ආයු බොහෝමත් මැ වේවා!!!!

    11.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය සියළු දෙනාට ම යථාලාභසන්තුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!
    ආවඩා ආයු බොහෝමත් මැ වේවා!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියට මම පැනි .......වරකා
    ගෙනාව පොල් හකුරුත් ...එක්කා
    කිඹුලයියේ දැන් මට .......සලකා
    එනවද යූ නෝ මී .........එක්කා
    නොකමි මම වරකා
    පොල් හකුරු රැස සමගා
    කෙල්ලන් ද අරහං
    එනිසා ම අන් අත බලාගත

    යුතුය තොප සැවුලෝ
    නැත්තං වේය කොකටූ
    කෙල්ලන්ට පෙරනා
    දනන් තුඩ තුඩ තවත් රැව් දී......
    දනන් තුඩ තුඩ තවත් රැවු දී..............
     

    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    නොකමි මම වරකා
    පොල් හකුරු රැස සමගා
    කෙල්ලන් ද අරහං
    එනිසා ම අන් අත බලාගත

    යුතුය තොප සැවුලෝ
    නැත්තං වේය කොකටූ
    කෙල්ලන්ට පෙරනා
    දනන් තුඩ තුඩ තවත් රැව් දී......
    දනන් තුඩ තුඩ තවත් රැවු දී..............


    කෙල්ලන්ට පෙරනා
    ගොඩක් මෙහි ඉන්නා
    නමුත් පිලි නොගන්නා
    බව ඔවුන් කෙල්ලන්ට පෙරනා

    මා මෙහි එන්නා
    ඇවිත් ෆන් ගන්නා
    සැනින් බෑන් වෙන්නා
    අලුත් නමකින් ආයෙ එන්නා

    ඇයට ආලකම් කරන්නේ
    නිතර කවි ලියන්නේ
    විනෝදෙට බව දන්නේ
    නෑ වැඩි දෙනෙක් තේරුම් ගන්නේ