2014 Toyota Corolla S - Review & Test Drive

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA


    Thanks bro TFS 9+

    වැදුනොත් පපඩම් වෙන ලුක් එකක් නම් තමා තියෙන්නේ 2013 මොඩ්ල් එක දැක්කම මීට වඩා සොලිඩ් වගේ.. ඇතුල නම් තනිකරම Aqua එකේ වගේමයි. මේ මොඩ්ල් එක 2014 Yaris/Vitz එකට කිට්‍ටුවෙනුත් යනව වගේ ඩිසයින් එකෙන්..

    මේ කාර් එකේ ඩිසයින් එක බැලූ ගමන් මොන හේතුවක් උඩද මන්ද මට නම් ජපන් ගතියක් පේන්නේ නෑ..තායිලනඩ් ලුක් එකක් නේ තියෙන්නේ.. Vios වගේ..

    Dash එක තනිකර Dodge එකක වගේ හදල තියෙන්නේ . පරණ KE 20 එකේ වගේමයි. මනුෂ්‍ය ශරීරයේ කිසිම ඉන්ද්‍රියකට වින්දනයක් ලැබෙන්න නැහැ මේ වාහනේ හදල විදිහට.