2017 Daihatsu Cast Style Turbo

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ කියන්නේ අපේ පැත්තේ උඹ නිතර එනවා වගේ :shocked::rolleyes:;)

    congratulations මචෝ

    mira එකත් එක්ක බලද්දී මොනවගේ වෙනසක්ද දැනෙන්නේ ?

    turbo on වෙන්නේ කොහොමද මේකේ ?

    වෙන වාහනයකට ඉස්සර කරද්දී pickup එක කොහොමද ?






    44+:)
     
    • Like
    Reactions: sunerudx

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)
    Congratulations machan. Man gawa thiyenne Dihatsu Move ekak.
    Gannakotanam echchara kamattak thibbe na. Eth dannam gedara kenek wage. Thel nam uparimeta karanawa.
    Highway 24 kittuwenna karnawa (Me tank to tank petrol gahala. Meter ekenam 27 wage pennnanwa)
    Colombo bumper to bumper traffic eke 12 wage thama ithin.
    Kandy gihin enakota overall 18 wage karnawa.
    Thawa monawada ithin :)




    44+:)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,767
    113
    Hell & Heaven (Kiribathgoda)




    45+:cool::cool:

    ටයර් 4ම දැම්මා , 7500x4 = 30000/-
    gear oil මාරු කරා = 17500/- (care point warranty තියෙන්නේ එතන)
    tuneup එක කරා = 8500/- care point
    එන මාසෙට 2yrs ඉවරයි වාහනේ අරගෙන


    දැනට ලොකු repair ඇවිල්ලා නම් නැහැ. service cost එකට අමතරව තමා අර ටික ගියේ, 46000km walin කරේ ඔය ටික
    ------ Post added on Jun 24, 2021 at 9:15 PM

    dan me wahane market price eka 55lks wela.. denawada nadda kiyala kalpana karanwa
    ------ Post added on Aug 19, 2021 at 3:30 PM