supiri ah...
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,770 113 සිංහලයේ Nov 2, 2013 #42 hancok said: rajathuma jabat eken serama wenas karaida danna Click to expand... WAHANA ADU UNE JABAT EKEN NEME BAN minissunta salli nathi nisai wahana bahinne,. wena hethuwak nisa neme
hancok said: rajathuma jabat eken serama wenas karaida danna Click to expand... WAHANA ADU UNE JABAT EKEN NEME BAN minissunta salli nathi nisai wahana bahinne,. wena hethuwak nisa neme
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,770 113 සිංහලයේ Nov 2, 2013 #43 NUWAN BUWA said: ඇක්ශියෝ හොදයිද බන් ,,, මට නම් එච්චර ඇල්ලුවේ නැති වාහනයක් ..අර යාරිස් කියලා ආපු ඒක නම් මලම ජරාවක් අපරාධේ නේද බන් ඇලියොන් එක ..ඒත් ඉතිං තියාගෙන ඉන්නේ කොහොමද බන් මේ බහින බැහිල්ලට.. එතකොට වාහනය බල්ලට යනවා ... Click to expand... ඔව් බන් මටත් දුකයි. ඒකේ පිටිපස්සේ සීට් එකට කතාකරන්න පුලුවන්නම් උබ දන්නවනේ.... සෑහෙන්න මතක ඉතුරු කරපු කාර් එකක් AXio සූ ගාලා තෙල් කරනවා.හරි බර තියෙන 4 දෙනෙක් දැම්මනම් ඉතින් පට්ට. 141 එක මීටත් හොදයි බන්. අව්ල ඉතින් තෙල් බොන එක තමා. 141 එක යනවා යකා වගේ මට ඉතින් විල්බැරැක්කයක් හරි කමක් නෑ ටොයොටනේ බන් Last edited: Nov 2, 2013
NUWAN BUWA said: ඇක්ශියෝ හොදයිද බන් ,,, මට නම් එච්චර ඇල්ලුවේ නැති වාහනයක් ..අර යාරිස් කියලා ආපු ඒක නම් මලම ජරාවක් අපරාධේ නේද බන් ඇලියොන් එක ..ඒත් ඉතිං තියාගෙන ඉන්නේ කොහොමද බන් මේ බහින බැහිල්ලට.. එතකොට වාහනය බල්ලට යනවා ... Click to expand... ඔව් බන් මටත් දුකයි. ඒකේ පිටිපස්සේ සීට් එකට කතාකරන්න පුලුවන්නම් උබ දන්නවනේ.... සෑහෙන්න මතක ඉතුරු කරපු කාර් එකක් AXio සූ ගාලා තෙල් කරනවා.හරි බර තියෙන 4 දෙනෙක් දැම්මනම් ඉතින් පට්ට. 141 එක මීටත් හොදයි බන්. අව්ල ඉතින් තෙල් බොන එක තමා. 141 එක යනවා යකා වගේ මට ඉතින් විල්බැරැක්කයක් හරි කමක් නෑ ටොයොටනේ බන්