රත්තරං;15822069 said:උබ කියයි, මම අද ඕකක් දැක්කා(not in road). කොහෙදිද අහන්න එපා. ඇතුල පට්ට බන්. අමුතුම වෙනසක් තියෙනවා. අර අලුත් ඇක්සියෝ එකට වඩා හෙන ගති. උබ ලගට දැක්කනම් ඔහොම කියන්නේ නෑ.
හැබැයි කාර් එක කරීනා එක වගේ පැතලි වෙලා පලල් උනානම් ලස්සනයි. මේක උසයි මචන්.
උබලා ඔහොම කියන්නේ ඩෑශ් බෝර්ඩ් එක තනි කෙලින් නිසා නේද? ඒක සීට් එකේ ඈන්ගල් එකත් එක්ක බලපන්. වැඩේ මීටර් වෙයි. සීට් එකේ ඉදගත්තහම එන කෝනය මේකේ වෙනස්. ඒකයි ඩෑශ් බෝර්ඩ් නමලා තියෙන්නේ

මචන් දැන් හයිබ්රිඩ් ට්රෙන්ඩ් එකක්නේ යන්නේ උබ මොකේ ඒ සයිඩ් එක කරන්නැත්තේ?![]()
අවුලක් නෑ බන් ඌගෙන් මම ටිකක් ඉල්ලන් පැද්ද ආසාවට.ඌ කියලමයි දුන්නෙත් ටිකක් හිර වෙනව හිටපු ගමන් හැම තිස්සෙම නෑ.
ගනන් හිලව් ඇහැව්වේ යූසඩ් එකකට යන්න ගෙදර අයගේ පොඩි කසු කුසුවක් තියෙනව. මම තමයි prius එක ඔලුවට දැම්මේ. මට ඒක ටිකක් අල්ලල ගියා.![]()
මම පිම්බුණ body එකට මාරම ආසයි බන් ,,,
සිරාවට මට මේක පට්ටම ලස්සනයි බන් ...

ubata pattada ban
modify karala wadi wela ala wechcha ekak wage matanam.
interior eke hati dakkada?![]()
ඔව් හැබැයි ,,,
ඇතුල දකින්නේ නැතුව එහෙම විවේචනය කරන එක නුවනට හුරු නැහැ.
උබ දැක්කනම් ඉතිං ආයෙත් කතා කරලා වැඩක් නැහැ
කොහොමත් මෙච්චර එලට කාර් එක ගහලා උන් interior අනාගන්නේ නැහැනේ ,,නේද
රත්තරං ඇලියොන් එක විකුනලා ගනින් මචෝ මේකක් ...
me para budget eke passe wahana wadi wey kiyala podi rumor ekak thiynawa......රත්තරං;15822086 said:
බලපන්කෝ ආයෙම FB15එක 15ට විතර යන කාලයක් එනවා, ඔය 28ට ගිය ටීඩා දැන් 23-24යි යන්නේ, මමම ටිඩා දීලා තියෙනවා 28ට. ලාන්සර් දැන් 18ත් යනවා. කරීනා 22න් පහල, 141 එක කෙලින්ම දැන් මාකට් මිල 30න් පහල. 29ටත් යන ඒවා තියෙනවා. ඇක්ශියෝ 2007 34න් පහල යන්නේ. ඇලියොන් 240 27ටත් තියෙනවා, දැන් ඔටෝ ලංකා එකේ ඇඩ් බලලා කියන්න එපා කෝ ඒ ගානට කාර් කියලා. විකුනන්න යන මිනිස්සු දන්නවා දැන් ඉල්ලන ගනන්. වාහන බහින එක හොදයි බන්. මමනම් කියන්නේ 121 (2000/2001) එක 20ට බහින්න ඕනේ. පරන යකඩ ගොඩවල් පට්ට ගනන්නේ බන්. මහ පජාති ටැක්ස් ක්රමයක් තියෙන්නේ

.. ape gewal gawa sale ekenuth 2k genallaතොට මොකටද කොරොල්ලා. අර උඹ ගත්ත පූටාර් එකේ පලයන්eeya jarawa
ape niggath design karai oita wada lassanata![]()

තොට මොකටද කොරොල්ලා. අර උඹ ගත්ත පූටාර් එකේ පලයන්
කලොත් කරන්නෙ හිඟන වැඩක්මයි,, ඊටපස්සෙ තවුසන්ඩ්ස්ටෝක්ස්![]()

රත්තරං;15822086 said:අනේ මන්දා බන්. ආස හිතෙන්නෙම නෑ. ලබා උපන් හැටිද කොහෙද
මේ කාලේ වාහන විකිනෙන්නේ නෑ බන්. මගෙ ඒවත් ගෙදර පුස් කනවා. දාපු ඇඩ් වලටත් පාඩුයි. කෝල් එකක්වත් එන්නේ නෑලු
බලපන්කෝ ආයෙම FB15එක 15ට විතර යන කාලයක් එනවා, ඔය 28ට ගිය ටීඩා දැන් 23-24යි යන්නේ, මමම ටිඩා දීලා තියෙනවා 28ට. ලාන්සර් දැන් 18ත් යනවා. කරීනා 22න් පහල, 141 එක කෙලින්ම දැන් මාකට් මිල 30න් පහල. 29ටත් යන ඒවා තියෙනවා. ඇක්ශියෝ 2007 34න් පහල යන්නේ. ඇලියොන් 240 27ටත් තියෙනවා, දැන් ඔටෝ ලංකා එකේ ඇඩ් බලලා කියන්න එපා කෝ ඒ ගානට කාර් කියලා. විකුනන්න යන මිනිස්සු දන්නවා දැන් ඉල්ලන ගනන්. වාහන බහින එක හොදයි බන්. මමනම් කියන්නේ 121 (2000/2001) එක 20ට බහින්න ඕනේ. පරන යකඩ ගොඩවල් පට්ට ගනන්නේ බන්. මහ පජාති ටැක්ස් ක්රමයක් තියෙන්නේ

රත්තරං;15822105 said:වයින් රෙඩ් 240 ඇලියොන් එකද? අනේ ඒක දෙන්නේ නෑ කිය කියා ඉදලා පුකේ අමාරුව වැඩිවෙලා වික්කා බන්. අදටත් එහෙම කාර් එකක් ලැබුනේ නෑ. ඒක 2002නේ බන්, යාන්තම් පත්තු උනා 34.25කට. දැන් දීලා ටිකක් කල්. දැන් තිබ්බනම් 30කට 31කට වගේ දෙන්න වෙන්නේ, වාහන බහිනවා බන්.
දැන් 2010 ඇක්ශියෝ එකක් පාවිච්චි කරන්නේ