2014 Toyota Corolla

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma:love:

    Video එක පස්සෙ බලනව බන්
    Anyway REP Added

    මේක දැකලා මට ඇඩුනා සිංහලයෝ
    පට්ටම ඩිසයින් එකක්

    ඒත් ඇක්සියෝ එක ගූ හැලියක් කරලා බන්. ඒක තමයි අපිට හම්බවෙන මොඩල් එක. අපරාදේ

    මේකවත් තෙල් කලොත් මරු
     
    Last edited:
    • Like
    Reactions: animation

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මට නම් බන් ටිකක් පිම්බිලා වැඩි වගේ. ඇවලොන් එකේ වගේ ටිකක් උස අඩු උනානම් හොඳ සෙක්සි ලුක් එකක් එනව. ඒකෙන් වැඩක් නෑ

    මේක කියපන් මචන්

    දැන් 2013 prius /bnew/ used කීයද යන්නේ? black/white

    තව අවුලක් අහගන්න ඕන මගේ යාළුවෙක්ගේ එකක ස්ට්‍රියරින් වීල් එක ටිකක් තද වෙනව සමහර වෙලාවට
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    patta lassanai ...:yes:..

    e0b2cbf7_you-dont-say.jpeg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;15821996 said:
    මේක දැකලා මට ඇඩුනා සිංහලයෝ
    පට්ටම ඩිසයින් එකක්

    ඒත් ඇක්සියෝ එක ගූ හැලියක් කරලා බන්. ඒක තමයි අපිට හම්බවෙන මොඩල් එක. අපරාදේ

    මේකවත් තෙල් කලොත් මරු

    ubata pattada ban:baffled::baffled::baffled:

    modify karala wadi wela ala wechcha ekak wage matanam.
    interior eke hati dakkada?:baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12824_zpsd51308dd.png

    ඇඩෙනවා බන් සත්තලනේ ,,,
    පට්ට design එක බන් ...
    හැබැයි interior design නම් එච්චරම ගතියක් නැහැ බන්...
    ඉඩ නම් තියනවා පැළෙන්න.
    thanks මචෝ පෙන්නුවාට ...
    +13
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මට නම් බන් ටිකක් පිම්බිලා වැඩි වගේ. ඇවලොන් එකේ වගේ ටිකක් උස අඩු උනානම් හොඳ සෙක්සි ලුක් එකක් එනව. ඒකෙන් වැඩක් නෑ

    මේක කියපන් මචන්

    දැන් 2013 prius /bnew/ used කීයද යන්නේ? black/white

    තව අවුලක් අහගන්න ඕන මගේ යාළුවෙක්ගේ එකක ස්ට්‍රියරින් වීල් එක ටිකක් තද වෙනව සමහර වෙලාවට

    අනේ මචෝ.. මගේ හයිබ්‍රිඩ් සබ්ජෙට් එක ගැන දැනුම සීරෝ. දැනට ලංකාවේ තියෙන පෙට්‍රල් ටොයොටා කාර් මොඩල් වලින් ප්‍රෙමියෝ එක ඇරෙන්න අනිත් සේරම වගේ අතගාල තියෙනවා. අනිත් හැම ජපන් මොඩල් එකක්ම වගේ (දැන් අහන්න එපා එවෝ පැදල තියෙනවද කියලා. මම කියන්නේ සාමාන්ය නිතර තියෙන කාර් ) දක්කලා තියෙනවා, ඒවා ගැන අහපන් කියන්නම්. හයිබ්‍රිඩ් නම් නොදනී. ආසාවකුත් නෑ බන්

    ස්ටීරින් වීල් එක එක තැනක් තද වෙනවද සම්පූර්නෙන් තදද කියලා බලපන්, සම්පූර්නෙන් තද වෙනවනම් පවර් පැත්ත බලන්න ඕනේ, එක තැනක් නම් රැක් කේස් එකක් වෙන්න පුලුවන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    12824_zpsd51308dd.png

    ඇඩෙනවා බන් සත්තලනේ ,,,
    පට්ට design එක බන් ...
    හැබැයි interior design නම් එච්චරම ගතියක් නැහැ බන්...
    ඉඩ නම් තියනවා පැළෙන්න.
    thanks මචෝ පෙන්නුවාට ...
    +13

    design eka lassanada ban?

    awrudu 14 podi ekekta anik unta penna ad daannanam hodai.
    allion, premio wage kisima posath gathiyak gawilawath na:dull::dull::no:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    රත්තරං;15822051 said:
    අනේ මචෝ.. මගේ හයිබ්‍රිඩ් සබ්ජෙට් එක ගැන දැනුම සීරෝ. දැනට ලංකාවේ තියෙන පෙට්‍රල් ටොයොටා කාර් මොඩල් වලින් ප්‍රෙමියෝ එක ඇරෙන්න අනිත් සේරම වගේ අතගාල තියෙනවා. අනිත් හැම ජපන් මොඩල් එකක්ම වගේ (දැන් අහන්න එපා එවෝ පැදල තියෙනවද කියලා. මම කියන්නේ සාමාන්ය නිතර තියෙන කාර් ) දක්කලා තියෙනවා, ඒවා ගැන අහපන් කියන්නම්. හයිබ්‍රිඩ් නම් නොදනී. ආසාවකුත් නෑ බන්

    ස්ටීරින් වීල් එක එක තැනක් තද වෙනවද සම්පූර්නෙන් තදද කියලා බලපන්, සම්පූර්නෙන් තද වෙනවනම් පවර් පැත්ත බලන්න ඕනේ, එක තැනක් නම් රැක් කේස් එකක් වෙන්න පුලුවන්

    මචන් දැන් හයිබ්‍රිඩ් ට්‍රෙන්ඩ් එකක්නේ යන්නේ උබ මොකේ ඒ සයිඩ් එක කරන්නැත්තේ? :rolleyes:

    අවුලක් නෑ බන් ඌගෙන් මම ටිකක් ඉල්ලන් පැද්ද ආසාවට. :P ඌ කියලමයි දුන්නෙත් ටිකක් හිර වෙනව හිටපු ගමන් හැම තිස්සෙම නෑ.

    ගනන් හිලව් ඇහැව්වේ යූසඩ් එකකට යන්න ගෙදර අයගේ පොඩි කසු කුසුවක් තියෙනව. මම තමයි prius එක ඔලුවට දැම්මේ. මට ඒක ටිකක් අල්ලල ගියා. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    12824_zpsd51308dd.png

    ඇඩෙනවා බන් සත්තලනේ ,,,
    පට්ට design එක බන් ...
    හැබැයි interior design නම් එච්චරම ගතියක් නැහැ බන්...
    ඉඩ නම් තියනවා පැළෙන්න.
    thanks මචෝ පෙන්නුවාට ...
    +13

    උබ කියයි, මම අද ඕකක් දැක්කා(not in road). කොහෙදිද අහන්න එපා. ඇතුල පට්ට බන්. අමුතුම වෙනසක් තියෙනවා. අර අලුත් ඇක්සියෝ එකට වඩා හෙන ගති. උබ ලගට දැක්කනම් ඔහොම කියන්නේ නෑ.

    හැබැයි කාර් එක කරීනා එක වගේ පැතලි වෙලා පලල් උනානම් ලස්සනයි. මේක උසයි මචන්.

    උබලා ඔහොම කියන්නේ ඩෑශ් බෝර්ඩ් එක තනි කෙලින් නිසා නේද? ඒක සීට් එකේ ඈන්ගල් එකත් එක්ක බලපන්. වැඩේ මීටර් වෙයි. සීට් එකේ ඉදගත්තහම එන කෝනය මේකේ වෙනස්. ඒකයි ඩෑශ් බෝර්ඩ් නමලා තියෙන්නේ

    Toyota-Corolla_EU-Version_2014_1600x1200_wallpaper_38.jpg
     
    Last edited: