2015 අතුරු අයවැය යෝජනා

The_Stig

Member
Nov 24, 2014
187
20
0

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු ගිණුම් සඳහා 15%ක පොළියක් . up to 1 million (previously 12% for 2.5 million)

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කෙරේ wrong. kirimata aramba karai

උපයන විට ගෙවීමේ බද්දෙන් මුල් රු. ලක්ෂ 6 ඉවතට wrong. 7.5 laks

අද මධ්‍යම රාත්‍රී සිට දෙමුහුන් වාහනවල බදු අඩු කෙරේ wrong. hybrid wadi wenawa

ණය පත් (ක්‍රෙඩිට් කාඩ්) සඳහා පොළී අනුපාතය 30%ක් දක්වා පහලට wrong. 8%

Kohomada bn hybrid wala gana wadi wenne?
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    apit kanna denawanm apita bonna denawanam wena monawada tawa ona karanne.

    bada pelenna kala kottamalli beepalla.rata walatama giyawe.

    :rofl::rofl::rofl::rofl::rofl: අය්යො අප්පච්චි ,ඉදල වැඩක් නැ අප්පච්චි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් කොත්ත මල්ලි බිලා හැමබයෝ අපිට කෙලින්න් එයිද දන්නේ නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    දැන් කොත්ත මල්ලි බිලා හැමබයෝ අපිට කෙලින්න් එයිද දන්නේ නැහැ

    දැන් ඉතින් jvp එකට චන්දෙ දෙන්න ඕන නැහැ. ජනතාවට ගොඩක් සහන ය වයෙන් ලැබිල තියෙනවා. :P
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සන්ධානෙ බයියොන්ට සීඑස් එන් එකට ගහපු බද්දටයි කැසිනො ගහපු බද්දටයි හොදටම රිදිල.දේශපාලන පලිගැනීම්ලු.හරියට උන් අතින් ගෙවන්න වෙලා වගේ.
    මන්දිර බද්දට රිදිච්ච එවුන් බලාගන්න පුලුවන්.හැබැයි උන් ඉන්නෙ පැලේ.