2015 අවසන් ගමන් ගිහින්
2015 වසරේ දී අවසන් ගමන් ගිය
තාක්ෂණික නිෂ්පාදන හා සේවා කිහිපයක්
Windows RT(2012-2015)
මෙය 2012 දී හදුන්වා දුන් අතර windows 8 මෙහෙයුම් පද්ධතියේම විශේෂාංග අඩු සංස්කරණයකි.
ප්‍රතිස්ථාපනය කල හැකි බැටරි (1954-2015)
ජංගම පරිගණක ජංගම දුරකථන හා වෙනත් ජංගම උපකරණ වලට ජවය සැපයු බටරිද දැන් බාවිතයෙන් ඉවත්ව යමින් පවතී.
කෙසේ නමුත් LG G4 දුරකථනය හැර අනෙක් සියලුම දුරකථන හා ටැබ්ලට් පරිගණක බැටරි මාරු කිරීමේ සංකල්පයෙන් ඉවත්ව යමින් පවතී.ඉදිරියට නිෂ්පාදනය කරනු ලබන්නේ ගැලවිය නොහැකි බැටරියක් සහිත ජංගම දුරකත්නයි.
Internet Explorer (1995-2015)
එක් අවස්ථාවක ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් බ්‍රව්සරය වෙළදපොලෙන් 90% ක්ම අත්පත් කරගෙන තිබුනා. 2009 තරම් මෑතකදිත් එය 60%ක් වැනි අගයක පැවතුනා. ගුගල් ක්‍රෝම්, සෆාරි වැනි බ්‍රව්සර් වෙළද පොලට පැමිණීමත් සමග එක්ස්ප්ලෝරර් අභාවය සිදු වුනා. දැන් windows 10 සමග නවතම Edge බ්‍රව්සරය හදුන්වා දෙනු ලැබුවා.
iphone 5c (2013-2015)
iphone 5ස සමග 2013 වසරේදී හදුන්වා දෙන ලද මෙය ඇපල් සමාගමේ විරල ගනයේ පසුබෑමක් වුනා. ඇපල් සමාගම මෙය හදුන්වා දුන්නේ මිළ අඩු දුරකතනයක් ලෙසයි. ඒ මෙහි විශේෂාංග අඩු කරමිනුයි.
Amazon Fire Phone (2014-2015)
මෙයත් 2015 වසරේදී අසාර්ථකත්වය මත ඉවත් කරගත් ජංගම දුරකතනයක්. මෙහි මිළ අඩු කිරීමෙන් ජනයා අතරට යැවීමට කටයුතු කලත් එයත් සාර්ථක වී නැහැ.
Windows Media Center (2002-2015)
වින්ඩොස් XP සමග 2002 දී හදුන්වා දෙන ලද්දේ රුපවහිනියත් පරිගණකයත් එක් කරමින් සුවිශේෂී අත්දැකීමක් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණ ඇතිවයි. වින්ඩෝස් 10 හදුන්වා දීමත් සමග මෙය නිල වශයෙන්ම අවසානයක් දැක තිබෙනවා.
Amazon Wallet (2014-2015)
ඇමැසන් සමාගමේ තවත් අසාර්ථක හදුන්වාදීමක් ලෙස මෙය නම් කල හැකියි.

dan thakshanaya diyunuwena ikmana baluwahama.