2015 අහපු ලස්සනම සින්දුව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජස්ටින් බීබර්ගෙ සින්දු ඔක්කොම ටික වගේ පට්ට කෝක දාන්නද කියල හිතාගන්න බෑ :no: :no:
පෙරදිග සංගීතය නම් මේහ් ආදරයයිහ් එකේ සින්දුව පට්ට :D :D
තව අවුරුදු සීයකට මෙහා ඒ වගේ සින්දුවක් ලියවෙන එකක් නෑ :no: :no:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ජස්ටින් බීබර්ගෙ සින්දු ඔක්කොම ටික වගේ පට්ට කෝක දාන්නද කියල හිතාගන්න බෑ :no: :no:
පෙරදිග සංගීතය නම් මේහ් ආදරයයිහ් එකේ සින්දුව පට්ට :D :D
තව අවුරුදු සීයකට මෙහා ඒ වගේ සින්දුවක් ලියවෙන එකක් නෑ :no: :no:
Sorry Justin Bieber
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
:lol::lol::lol:
අදද දැක්කේ බං..ඔක ගැන ත්‍රෙඩ් තුනක් විතර දාල තිබ්බා පහුගිය ටිකේ:yes:

:D:D:D:D:D:D:D:D
අද තමයි බැලුවේ.
පල්සර් ටයර් දාපු CBR එක කෙල්ලත් එක්ක වැල්ලේ එරෙන එකත් පට්ට:D:D:D:D
ඇති යන්තන් පෙරලුන් නැ.
ස්කූටියෙන් ඇවිත් ගේම ඉල්ලන එකත් පට්ට:rofl:

ජස්ටින් බීබර්ගෙ සින්දු ඔක්කොම ටික වගේ පට්ට කෝක දාන්නද කියල හිතාගන්න බෑ :no: :no:
පෙරදිග සංගීතය නම් මේහ් ආදරයයිහ් එකේ සින්දුව පට්ට :D :D
තව අවුරුදු සීයකට මෙහා ඒ වගේ සින්දුවක් ලියවෙන එකක් නෑ :no: :no:

:(:(:(:(
දැනුත් අහන ගමන්
තව අවුරුදු 100ක් ගිහිල්ලත් ලියවෙයිද දාන්නේ නැ මේ වගේ සින්දුවක්.
 
pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Hanthana sihine