~~* 2015 එළකිරි අවුරුදු කුමරා - රන්දික මෙන්ඩිස් *~~

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ~~* 2015 එළකිරි අවුරුදු කුමරා - රන්දික මෙන්ඩිස් *~~


    ප්‍රකාශිත චන්ද = 369

    Randike Mendis = ලකුණු 161
    scurvy = ලකුණු 107

    දින 2ක් පුරා පැවති උණුසුම් සටනින් එළකිරි වාසීන්ගේ වැඩිම මනාපයෙන් රන්දික මෙන්ඩිස් ජයග්‍රහණය කල බව සතුටින් දැනුම් දෙමි ...:cool::):)

    තරගය ආරම්බ කල අවස්ථාවේ සිට තරඟය අවසන් වන අවස්ථාව දක්වාම නන් අයුරින් සහය දැක්වූ සැමට තුති පිදීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර මීටත් වඩා හොදට සන්විදන්ත්වකව ලබන වසරේදීත් තරගය පැවැත් වීමට බලාපොරොතු වෙනවා ...කිපදෙනේක්ගේ නම් විශේෂයෙන් මතක් කරන්න කැමත්යි ...මුලින්ම සුදානම් උනේ අවුරුදු කුමාරි තේරීමේ තරඟයක් පවතන්නටයි ...මම ගෙන ආ ඒ යෝජනාවට එලකිරි නැන්දලා දැඩි ලෙස විරෝදය කලා ...එය වෙනුවට කුමරෙක් තෝරමු යැයි මුලින්ම යෝජනා කලේ agressha සහෝදරියයි ...එයාවත් විශේෂයෙන් මතක් කරනවා ..ඒ වගේම එළකිරියේ modaretor ටින්ටින් ටත් විශේෂ ස්තුතිය හිමි වෙනවා ...ඒ වගේම රන්දික සහෝදරයාටත් විශේෂයෙන් ස්තුති කරන්න කැමත්යි ...සමහරු නම් දාන්න කියලා තරඟය ආරම්බ කලාට පස්සේ සද්ද නැතුවම හිටියා ..එත් රන්දික සහෝදරයා තරනගය ගැන අන්තිම මොහොතේ දැනගෙනත් තවත් වැඩ රාජකාරි අතරේ හොද සටනක් දුන්න ..ඒකට මගේ විශේෂ ස්තුතිය ...ඒ වගේම තරඟය ගැන නීති උපදෙස් දුන්න thanujaka සහෝදරයාටත් විශේෂ ස්තුතිය හිමි වෙනවා ...ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිය පුද කරන්න කැමතියි මගේ pm වලට reply කරපු සහෝදර සහෝදරයින්ට..මම කිරියේ වැඩිය active නැති කෙනෙක් නිසාද වෙන හේතුවක් නිසාද දන්නේ නැහැ කිරියේ ඉන්න සමහර ප්‍රසිද්ද සහෝදරයෝ මගේ msg එකකටවත් reply කරන්න කාරුණික උනේ නැහැ ...:):):)

    මේ තරගයට scurvy ගේ නම දැමීම ගැන බොහෝ දෙනෙක් විවේචනය කලා .. එතනිනුත් නොනැවතී මගේ රෙප් කපපු මිතුරන්ට දෙයක් කියන්න කැමතියි ...මේ තරගයට නම් යෝජනා කරන්න කියූ විට බොහෝ දෙනෙක් ගේ යෝජනාවක් උනේ scurvy..ඒක නිසා scurvy ට pm එකක් දැම්මා තරඟයට ඉදිරිපත් වෙන්න කැමතිද කියල අනිත් යට වගේම ...තරගයට එන්න කැමති කියල මුලින්ම reply කලේ scurvy..ඒක නිසයි poll ඒකට නම දැම්මේ ...බොහෝ දෙනෙක් යෝජනා කරපු තව නමක් තමයි රත්තරන් ..ඒ සහෝදරයට මම pm දැම්මට වැඩක් උනේ නැහැ ...inbox පිරිලා කියලා msg ආවා ...එතුමාව කෙසේ හෝ සම්බන්ද කර ගැනීමට මට අවස්ථාවක් සැලසුනේ නැහැ :dull::dull::dull::dull:

    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් ....!!!:cool::cool::cool::cool:


    EGTtYvu.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ මුන්..ෂ්..ෂ්...ඔක්කොම නිදි වගේ..ෂේප් එකේ එලියට බහින්න ඕන...:lol::lol:

    Fbf6oED.gif


    ඔන්න මේ අවුරුද්දේ එළකිරියටම අලුත් දෙයක් උන අවුරුදු කුමාරයා තරඟයත් මේ වෙද්දි නිමා දැකලා තියෙනවා..
    :love::love::love: මෙවර ජයග්‍රාහකයා වීමට ලැබීම ගැන මම ඕබ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.... :love::love::love:
    මේ වගේ අංශයක් ප්‍රථම වරට එලකිරියට හඳුන්වා දීපු හා සංවිධානය කරපු " rigamage" සහෝදරයට බොහොමත්ම ස්තූතියි..
    පලවෙනි පාර නිසා යම් යම් අඩුපාඩු වෙන්න පුලුවන්..
    කමක් නෑ අපි ඒවත් ගොඩ දාන් ඊළග අවුරුද්දේ තවත් හොඳට ඉවෙන්ට් එක කරමු..:yes::yes::yes:
    ඉවෙන්ට් එකක් විදියට වළියකින් තොරව පලවෙනි පාරට මෙහෙම හරි ගියපු එක ලොකු දෙයක්..
    ;);););)
    මොකෝ 4 පාරක් තිබුණ කඹ ඉවෙන්ට් එකත් වලියක් නොයා බේර ගත්තේ මෙවර සංවිධානය කරපු පිරිස විතරයි.. :yes::yes::yes::yes::yes:

    හරි ඊළඟට බොහොමත්ම ස්තූතියි..
    මේ අංශයට ඉදිරිපත් වී තිබුණ අනික් තරඟකරුවන් වන
    sudu pusa
    thaweesha
    kolavari
    scurvy
    mjayanatha
    Radioactive
    Kumara456
    crazybuddy
    Pink panther

    සහෘදයින්ට..
    වලියකින් තොරව ගේම් එක අරන් ගියාට
    මම හිතනව කිසිම කෙනෙක්ගෙ හිතේ අමනාප කමක් නැතිව ඇති කියලා.

    වගේම විශේෂයෙන්ම මේ හුය පළ කලේ මට මගේ දකුණත හා වමත මෙන් එළකිරිය තුළ සිටින
    සොයුරන් දෙපලක් වන Wolverine GTR හා ilangathilaka ට ස්තූති කරන්න අවශ්‍යයයි.බොහොමත්ම ස්තූතියි සහෝලා.. :yes::yes::yes::yes:
    මොකද මම ගොඩක් කාර්‍ය බහුල වෙලා තියෙන අවස්ථාවක හදිසියේ මේ ඉවෙන්ට් එකක් කැරකිලා කියල PM එකක් ආවේ..:confused::confused:
    කියල විනාඩි 5ක් යන්නත් කලින් තවත් හුයක් අරඹා සෑහෙන හොඳ මට්ටමේ කැම්පේන් එකක් කලා ඔය දෙන්නම.. :yes::yes::yes:
    මොකද මම ඒ දෙන්නට විතරයි කියල තිබුණේ මගේ වැඩ අධික තත්ත්වය.. :dull::dull:

    ඉතින් ඒ දෙන්නා වමයි දකුණයි නම් අපි කවුද... :oo::oo::oo::oo::oo:
    බය වෙන්න එපා අතේ ඇඟිලි දහයයි කකුලේ දහයයි ඔක්කොම විස්සයි
    කටේ දත් 30ත් එකතු කලාම 50ක් හැදෙනවා..:nerd::nerd::nerd::nerd:
    මට මේ වෙනුවෙන් ඒ හා සමාන පිරිසක් උදව් කලා..
    අතේ ඇඟිල්ලකට එක නම ගනනේ තියෙනව වගේම එයාලවත් කියන්න පුලුවන්..
    :):):)
    මේ ඉන්නේ සෙට් එකම...
    බලන්න එක්කෙනෙක් හරි මිස් වෙලාද එහෙමනම් සොරි වෙන්න ඕන..:sorry::sorry::sorry:

    UUyClUX.jpg


    ඔයාලා ඔක්කොටමත් බොහොම ස්තූතියි මාව දිනවන්න රෙප්වලින්,අදහස් හා නිසඳැස් වලින් දක්වපු සහයෝගයට..:yes::yes::yes::yes::yes::love::love::love:

    ඒවගේම මෙතන නැති මට වෝට් කරපු සියලුම සහෝදර සහෝදරියන්ටත් මම නැවත ස්තූතිවන්ත වෙනවා මට මෙච්චර වෝට්ස් 141 ක් ලබා දුන්නට.ඒ වෙනුවෙන් උදව් කලාට :):)
    මොකද මගේ ජීවිතේටම මේ අවුරුදු කුමාරය ඉවෙන්ට් එකකට සිටියමයි..:lol::lol::lol:

    එහෙනම් නැවත වතාවක් අපි හුයෙකින් හමු වෙමු ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..

    crliJyj.jpg


    (කියුවට වෙසක් වලටත් කිට්‍ටු කිට්‍ටු නේද..කූඩූ තර‍ඟෙකුත් ළඟ ළඟම ඒවි....)

    මාත් එක්ක මේ ගමන ගිය අයට ස්තූතියි. :yes::yes::yes:
    ඒ සහයෝගය රෙප් සෑහෙන ගානකට වඩා වටිනවා..
    රෙප් දෙන්නම ඕන නම් ඒ රෙප් ilangathilaka සහෝට Wolverine GTR සහෝ ට
    ඇතුලු මා වෙනුවෙන් ඇප කැපව රෙප් ලබා දුන්නවුන් හට ලබා දෙනු මැනවි..​
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ
    රන්දික මෙන්ඩිස් සොයුරාට
    උණුසුම් සුභ පැතුම් ....!!!

    :cool::cool::cool::cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් ....!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභපැතුම් රන්දිකයා.. එළකිරියෙ ඉන්න හිතහොඳ කොල්ලෙක් අවුරුදු කුමාරයා වෙච්චි එක ගැන සංතෝසයි..:yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    මම කිරියේ වැඩිය active නැති කෙනෙක් නිසාද වෙන හේතුවක් නිසාද දන්නේ නැහැ කිරියේ ඉන්න සමහර ප්‍රසිද්ද සහෝදරයෝ මගේ msg එකකටවත් reply කරන්න කාරුණික උනේ නැහැ ...:):):)
    යාළුවා බොහොම ස්තුතිය් මටත් PM එකක් දාල තිබුන තරගය ගැන. එත් මචන් අවුරුදු දවසේ ඉතින් දන්නේ නැද්ද එදත් computer එකක් ඉස්සරහ ඉන්නවා දැක්කොත් එක හරි නැති නිසා එළකිරි ආවේ පහු වෙලා. එතකොට තමයි PM එක දැක්කේ.
    මම එළකිරි එකේ ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි එත් reply කරන්න බැරි වුනාට සමා වෙන්න :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මේ වගේ අංශයක් ප්‍රථම වරට එලකිරියට හඳුන්වා දීපු හා සංවිධානය කරපු " rigamage" සහෝදරයට බොහොමත්ම ස්තූතියි..

    Congratz Randika macho...rep +4 :yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ
    රන්දික මෙන්ඩිස් සොයුරාට
    උණුසුම් සුභ පැතුම් ....!!!

    :cool::cool::cool::cool:

    :):):):):):)
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    යාළුවා බොහොම ස්තුතිය් මටත් PM එකක් දාල තිබුන තරගය ගැන. එත් මචන් අවුරුදු දවසේ ඉතින් දන්නේ නැද්ද එදත් computer එකක් ඉස්සරහ ඉන්නවා දැක්කොත් එක හරි නැති නිසා එළකිරි ආවේ පහු වෙලා. එතකොට තමයි PM එක දැක්කේ.
    මම එළකිරි එකේ ප්‍රසිද්ධ කෙනෙක් නම් නෙවෙයි එත් reply කරන්න බැරි වුනාට සමා වෙන්න :)

    නැහැ මචන් ඒක aulak නෑ ..අපි හැමෝම computer 1අ ඉස්සරහ 24 hrs ඉන්නේ නැනේ ..විශේෂයෙන් aurudu දවස් වල ...මම කිඋවේ සමහර අය හිටියා online එළකිරියේ ...ඒ විටහරක් නෙමෙයි මගේ thread 1ත් comment කරලා මගේ pm වලට reply නොකරපු :lol::lol::lol:

    මේ වගේ අංශයක් ප්‍රථම වරට එලකිරියට හඳුන්වා දීපු හා සංවිධානය කරපු " rigamage" සහෝදරයට බොහොමත්ම ස්තූතියි..

    Congratz Randika macho...rep +4 :yes:

    :):):):)
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    2015 එළකිරි අවුරුදු කුමරා ලෙස
    එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ
    රන්දික මෙන්ඩිස් සොයුරාට
    උණුසුම් සුභ පැතුම් ....!!!