~~* 2015 එළකිරි අවුරුදු කුමරා - රන්දික මෙන්ඩිස් *~~
ප්රකාශිත චන්ද = 369
Randike Mendis = ලකුණු 161
scurvy = ලකුණු 107
දින 2ක් පුරා පැවති උණුසුම් සටනින් එළකිරි වාසීන්ගේ වැඩිම මනාපයෙන් රන්දික මෙන්ඩිස් ජයග්රහණය කල බව සතුටින් දැනුම් දෙමි ...

තරගය ආරම්බ කල අවස්ථාවේ සිට තරඟය අවසන් වන අවස්ථාව දක්වාම නන් අයුරින් සහය දැක්වූ සැමට තුති පිදීමට මෙය අවස්ථාවක් කර ගන්නා අතර මීටත් වඩා හොදට සන්විදන්ත්වකව ලබන වසරේදීත් තරගය පැවැත් වීමට බලාපොරොතු වෙනවා ...කිපදෙනේක්ගේ නම් විශේෂයෙන් මතක් කරන්න කැමත්යි ...මුලින්ම සුදානම් උනේ අවුරුදු කුමාරි තේරීමේ තරඟයක් පවතන්නටයි ...මම ගෙන ආ ඒ යෝජනාවට එලකිරි නැන්දලා දැඩි ලෙස විරෝදය කලා ...එය වෙනුවට කුමරෙක් තෝරමු යැයි මුලින්ම යෝජනා කලේ agressha සහෝදරියයි ...එයාවත් විශේෂයෙන් මතක් කරනවා ..ඒ වගේම එළකිරියේ modaretor ටින්ටින් ටත් විශේෂ ස්තුතිය හිමි වෙනවා ...ඒ වගේම රන්දික සහෝදරයාටත් විශේෂයෙන් ස්තුති කරන්න කැමත්යි ...සමහරු නම් දාන්න කියලා තරඟය ආරම්බ කලාට පස්සේ සද්ද නැතුවම හිටියා ..එත් රන්දික සහෝදරයා තරනගය ගැන අන්තිම මොහොතේ දැනගෙනත් තවත් වැඩ රාජකාරි අතරේ හොද සටනක් දුන්න ..ඒකට මගේ විශේෂ ස්තුතිය ...ඒ වගේම තරඟය ගැන නීති උපදෙස් දුන්න thanujaka සහෝදරයාටත් විශේෂ ස්තුතිය හිමි වෙනවා ...ඒ වගේම මම විශේෂයෙන් ස්තුතිය පුද කරන්න කැමතියි මගේ pm වලට reply කරපු සහෝදර සහෝදරයින්ට..මම කිරියේ වැඩිය active නැති කෙනෙක් නිසාද වෙන හේතුවක් නිසාද දන්නේ නැහැ කිරියේ ඉන්න සමහර ප්රසිද්ද සහෝදරයෝ මගේ msg එකකටවත් reply කරන්න කාරුණික උනේ නැහැ ...

මේ තරගයට scurvy ගේ නම දැමීම ගැන බොහෝ දෙනෙක් විවේචනය කලා .. එතනිනුත් නොනැවතී මගේ රෙප් කපපු මිතුරන්ට දෙයක් කියන්න කැමතියි ...මේ තරගයට නම් යෝජනා කරන්න කියූ විට බොහෝ දෙනෙක් ගේ යෝජනාවක් උනේ scurvy..ඒක නිසා scurvy ට pm එකක් දැම්මා තරඟයට ඉදිරිපත් වෙන්න කැමතිද කියල අනිත් යට වගේම ...තරගයට එන්න කැමති කියල මුලින්ම reply කලේ scurvy..ඒක නිසයි poll ඒකට නම දැම්මේ ...බොහෝ දෙනෙක් යෝජනා කරපු තව නමක් තමයි රත්තරන් ..ඒ සහෝදරයට මම pm දැම්මට වැඩක් උනේ නැහැ ...inbox පිරිලා කියලා msg ආවා ...එතුමාව කෙසේ හෝ සම්බන්ද කර ගැනීමට මට අවස්ථාවක් සැලසුනේ නැහැ

2015 එළකිරි අවුරුදු කුමරා ලෙස එළකිරි වාසි සියලු දෙනාගේ වැඩිම මනාපයෙන් අභිෂේක ලැබූ රන්දික මෙන්ඩිස් සොයුරාට උණුසුම් සුභ පැතුම් ....!!!