gota nm illane ne ehema awath dinneth neමම හිතන්නේ ගොටා ඉල්ලයි වගේ.
තොපි දෙන්නම නෙවෙයි ඒක මට නං බුදු ෂුවර්............
පතිරණයො....කොහෙට ද යකෝ මකබෑවිල උන්නේ මෙච්චර කල්.......![]()

මහින්දයාම තමයි ආයේ දෙකක් නෑ. නාමල් බේබි තාම පැම්පි අඳින නිසා තව ටික කාලයක් යයි රජ පුටුවට එන්න. මහින්දට පස්සේ ආණ්ඩුව ඇතුලෙම උන්ගේ ලොකු උන් කේස් අදිනවා ෂුවර්. තව අපේ මේ ඉන්න මැටි හරක්, එළදෙන්නු රජතුමාට කෙලෙහිගුණ දක්වලා ඉවර නෑ.![]()

lankawath zimbabwe wage wenawa mehema giyoth americawa ,england,europe lankawa ekka oroppuwen inne wedi kalayak mehema yanna dena ekak ne මම නම් හිතන්නේ මහින්ද තුන් වෙනි පාරටත් ගේම දෙයි වගේ .![]()


Podu apekshakayek gemata bassoth aniva MR ge chnda walain bagayak wath kadenava![]()
balamuko mokek hari ei gemataඑහෙම වෙන්නේ ඉල්ලන එකා අනුව. මේ පාර සරත් ඉල්ලුවට වැඩක් නැ. පුලුවන් නම් බැසිල්ව ගෙනෙන්..
besil awa kiyanne mahinda awa wage thamai
methana Mr ta tiyena prasne North wala vote laksha ganak yanne anik kenata,,,eka anik place walin cover karanna amarui...
dakune eun dei bn bath kana harak set eka innakama ithin MR thama wena kawda...
ashchraya wennane hadanne

illana kena anuwa wenas wenawa. hari haman kenek wipakshakin awenathan me parath mahinda thama kisisma tharagayak nathuwa. giya para eka kawuda dinne kiyana eka api hamoma dannawane..eka nisa me parath ehema thama wenne. kohomath mahinda me para giyaparata wada adu chanda gannawa. aluth kenekwa genna wenawa mahindawa paraddanna.

Shirani Bandaranayaka ena kathawak thiyenawa....vigneshwarangeth purna sahaya thiyenawalu....mulika poronduwa....vidhyaka janadhipahi krmaya ahosi kirima.....![]()
moka awath wedek ne ban mahinda 3rd time president wei.

මහින්ද දිනයි,,නමුත් ඉලගට එන මහා මෑතිවරනයෙන් නම් වෙනසක් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,,සමහර විට තව ජනාදිපතිවරනයක් තියන්න ඉඩත් තියෙයි ....ල0කාවෙ දෙශපාලනය සහ චන්දදායකයා තබ සතෙකට විශ්වාස කරන්න බෑහෑ...මතක ඈති කිසිම විශාල රෑල්ලක් නොපෙනුනු 2001,2002 මෑතිවරනයෙන් අත්තනගල්ල වගෙ නිදහස්පක්ශ නොසෙල්ල්වෙන ආසන වෑඩි චන්ද 30000 ගානකින් එකසත් ජාතික පක්ශය දිනුවා..හෑබෑයි එතකොට ප්‍රබල චරිත උන්නා එකසත් ජාතික පක්ශෙ,,අද නම් ලොල් සහගතයි...නමුත් වෙනසක් සිදුවෙවි කියලා මෙ ලගදි තිබුන ප්‍රතිපල බලද්දි පොඩියට වගෙ දෑනෙනවා..
හරි බොලා කියන්නෙ මහින්ද නැතුව වෙන කාටද දෙන්නෙ
Erozan's Style![]()

Shirani Bandaranayaka


1.2015 චන්දයක් තියෙනවද? 2016 නෙවිද ?![]()
ඈක්කා යකෝ.ඔය ගූ ගොඩවල් ගේනාවොත් නම් ගොඩයාමක් නැහැ.
චන්ද්‍රිකා එපා
රනිල් එපා
සෝභිත එපා
ෆොන්සේකා එපා
වෙන කෙනෙක් ඕන![]()

වලස් පැංචා;16562038 said:අනේ මන්දා... මහින්ද මුන්ට පගාව දීලද??? උට මොකෝ නයට කරන්නේ මුන්.... බලහල්ලකෝ ඕකා බඩුවල ගණන් නග්ගලා... වැඩක් නැති දේවල් අඩු කල....

සජිත් හරියන්නෙ නැහැ. පොරත් මහින්ද වගේ ගමේ බයියෙක්minissu danna kiyana charithayak wenna epai ban. wena kawda ban wenna puluwan. oya tiken ekkenek thama ithin. sajithta hambu wenne ne malata.

සජිත් හරියන්නෙ නැහැ. පොරත් මහින්ද වගේ ගමේ බයියෙක්![]()



coz we r unlucky
Dan idanma plan karala promte karala gatthoth Eran wickramarathne ela porak .habai u kawda kiyla danne colombo wala porawal witarai ekenuth finance field eke inna un tama godak danne.economy eka nam hadai niyameta awoth . But sadly this z sri lanka those ppl never gets therecoz we r unlucky
![]()

Dan idanma plan karala promte karala gatthoth Eran wickramarathne ela porak .habai u kawda kiyla danne colombo wala porawal witarai ekenuth finance field eke inna un tama godak danne.economy eka nam hadai niyameta awoth . But sadly this z sri lanka those ppl never gets therecoz we r unlucky
![]()






මහින්දයාම තමයි ආයේ දෙකක් නෑ. නාමල් බේබි තාම පැම්පි අඳින නිසා තව ටික කාලයක් යයි රජ පුටුවට එන්න. මහින්දට පස්සේ ආණ්ඩුව ඇතුලෙම උන්ගේ ලොකු උන් කේස් අදිනවා ෂුවර්. තව අපේ මේ ඉන්න මැටි හරක්, එළදෙන්නු රජතුමාට කෙලෙහිගුණ දක්වලා ඉවර නෑ.![]()
