2015 දාපු වාහන අල්ලන නාටකය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113

    th
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රට අන්දන ජෙපි නාටක . මුන් තව ඉස්සරහටත් ඔයවගේ නාඩගම් රටට පෙන්වයි .
     
    • Like
    Reactions: AKI-SL

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔය අමාත්‍යංශ වාහන නෙමෙයිනේ. ජනාධිපති මන්දිරේට අයිති වාහනනේ.
    ඒක තමයි ලංකාවෙ මිනිස්සුට මේ ටිකත් දැනගන්න ඕන

    1. රජය සතු මුළු වාහන ගණන.
    2. ඒවායේ මුළු වෙළඳපොල වටිනාකම.
    3. එක් වසරකදී සියල්ලටම දරණ නඩත්තු පිරිවැය.
    4. මසකට, වසරකට සමස්තයට යන ඉන්ධන දීමනා වල වටිනාකම.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය වැඩෙ ගෙන් ටිකක්. හැබැයි මුන් පවුලටම වාහන අරන් ගිහින්. කලින් පාර ඕවා පෙන්නුවට ඒ වාහන පිල්ලි ගැහුවා. අමල් පෙරේරාට හම්බවුනා ඩිපෙන්ඩර් වගයක්. ජෙප්පො එහෙම පිල්ලි ගහන්නෙ නැහැ නෙ.
     
    • Like
    Reactions: ElaBaba

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,001
    113
    උඹවත් අරන් ගිහින් පෙන්නාවි බං 🫡🫡
    කරත්තෙ එන්ජින් එක කියලා 😐😐
     
    • Haha
    Reactions: ElaBaba

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    athirikthaya auction karala treasury ekata gaththanam hari, gedara inna ballantath wahana ganna athine