2015 දාපු වාහන අල්ලන නාටකය
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Sep 25, 2024 #1 Reactions: ElaBaba, monson, 2osama and 7 others
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Sep 25, 2024 #2 hirashgeff said: Click to expand...
Heshan Daminda Well-known member Mar 13, 2009 46,253 1 101,095 113 34 Kalutara Sep 25, 2024 #3 ඔය අමාත්‍යංශ වාහන නෙමෙයිනේ. ජනාධිපති මන්දිරේට අයිති වාහනනේ. Reactions: ChamaraGL and jhnnwp
helplesser Well-known member Nov 20, 2017 18,111 27,763 113 36 Mirihana alis.alberta.ca Sep 25, 2024 #4 එයාලා තාම හිරේද ඉතින්? Reactions: Xi Jinping
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Sep 25, 2024 #5 රට අන්දන ජෙපි නාටක . මුන් තව ඉස්සරහටත් ඔයවගේ නාඩගම් රටට පෙන්වයි . Reactions: AKI-SL
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Sep 25, 2024 #6 Heshan Daminda said: ඔය අමාත්‍යංශ වාහන නෙමෙයිනේ. ජනාධිපති මන්දිරේට අයිති වාහනනේ. Click to expand... ඒක තමයි ලංකාවෙ මිනිස්සුට මේ ටිකත් දැනගන්න ඕන 1. රජය සතු මුළු වාහන ගණන. 2. ඒවායේ මුළු වෙළඳපොල වටිනාකම. 3. එක් වසරකදී සියල්ලටම දරණ නඩත්තු පිරිවැය. 4. මසකට, වසරකට සමස්තයට යන ඉන්ධන දීමනා වල වටිනාකම. Reactions: Any.key, ElaBaba, batwise and 4 others
Heshan Daminda said: ඔය අමාත්‍යංශ වාහන නෙමෙයිනේ. ජනාධිපති මන්දිරේට අයිති වාහනනේ. Click to expand... ඒක තමයි ලංකාවෙ මිනිස්සුට මේ ටිකත් දැනගන්න ඕන 1. රජය සතු මුළු වාහන ගණන. 2. ඒවායේ මුළු වෙළඳපොල වටිනාකම. 3. එක් වසරකදී සියල්ලටම දරණ නඩත්තු පිරිවැය. 4. මසකට, වසරකට සමස්තයට යන ඉන්ධන දීමනා වල වටිනාකම.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Sep 25, 2024 #7 ඔය වැඩෙ ගෙන් ටිකක්. හැබැයි මුන් පවුලටම වාහන අරන් ගිහින්. කලින් පාර ඕවා පෙන්නුවට ඒ වාහන පිල්ලි ගැහුවා. අමල් පෙරේරාට හම්බවුනා ඩිපෙන්ඩර් වගයක්. ජෙප්පො එහෙම පිල්ලි ගහන්නෙ නැහැ නෙ. Reactions: ElaBaba
ඔය වැඩෙ ගෙන් ටිකක්. හැබැයි මුන් පවුලටම වාහන අරන් ගිහින්. කලින් පාර ඕවා පෙන්නුවට ඒ වාහන පිල්ලි ගැහුවා. අමල් පෙරේරාට හම්බවුනා ඩිපෙන්ඩර් වගයක්. ජෙප්පො එහෙම පිල්ලි ගහන්නෙ නැහැ නෙ.
SimMaster Well-known member Dec 16, 2015 9,871 13,119 113 Sep 25, 2024 #8 උබ මොකද්ද ගත්තේ පාපැදියක්ද Reactions: Xi Jinping
Podinilame Well-known member Mar 5, 2023 2,379 1,683 113 wanathamulla Sep 25, 2024 #9 Good drama.only show Reactions: AKI-SL
a2mdb Well-known member Sep 12, 2013 3,977 5,645 113 Sep 25, 2024 #10 hirashgeff said: Click to expand... ඉතිං මචං උඹ සපෝට් කරන ආණ්ඩුව නේද ඒ.. ඒ කියන්නෙ උඹම පිළිගන්නවා 2015 ඇවිත් හොරු ඇල්ලුවේ නෑ කියලා Reactions: ElaBaba, ieannet and chatura_CN
hirashgeff said: Click to expand... ඉතිං මචං උඹ සපෝට් කරන ආණ්ඩුව නේද ඒ.. ඒ කියන්නෙ උඹම පිළිගන්නවා 2015 ඇවිත් හොරු ඇල්ලුවේ නෑ කියලා
gannicuz_returns Active member Sep 22, 2024 81 189 33 Sep 25, 2024 #11 2019 moko une? ponil horage anduwe un baradenne nathuwa gewalwala aran giya neda?
Max_r Well-known member May 10, 2007 13,157 1 16,002 113 Sep 25, 2024 #12 උඹවත් අරන් ගිහින් පෙන්නාවි බං 🫡🫡 කරත්තෙ එන්ජින් එක කියලා Reactions: ElaBaba
dilann Well-known member Jul 6, 2018 67,559 167,100 113 එකමත් එක රටක Sep 25, 2024 #15 Reactions: dxx and 2osama
CaptonNemo Well-known member Aug 2, 2021 1,766 2,298 113 Chi-Lanka www.Capton.nemo Sep 25, 2024 #17 history repeats itself Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,591 72,790 113 මාලඹේ Sep 25, 2024 #18 මෝඩ ජෙප්පෝ තෙත් වෙන News
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,031 113 Sep 25, 2024 #19 athirikthaya auction karala treasury ekata gaththanam hari, gedara inna ballantath wahana ganna athine
athirikthaya auction karala treasury ekata gaththanam hari, gedara inna ballantath wahana ganna athine