මහින්ද දීපු බයික් එකෙන්ම ගිහින් සිරාට කතිරේ ගැහුවා.
2019 බෝම්බ කෙස් එකෙන් පස්සේ හිතුනා අපරාදේ කියලා.
ඊට පස්සේ ගෝටා ආවා. database පෙන්නලා ආවේ. මේ පාර පොරට ගැහුවා. සිරාට වඩා අන්තයි.
අර එකෙක් කිව්වා වගේ හොද වෙලාවට ගෝටා දිනන්නේ. වැරදි ලා හරි පුතානෝ ඇවිත් මේ වගේ ගොන් ආතල් දුන්නොත් මහින්දගේ ගල් කොල්ලෝ ටික කියයි ගෝටා සර් හිටියා නම් මෙහෙම වෙන්නේ නැ කියලා. ගෝටා පැරදුනා නම් ඉතිහාස ගත වෙන්නේ සුපිරි වැඩ කාරයෙක් කියලා. දැන් [පොරගේ ඇත්ත තත්වේ එනවා.
සිරා දවස් 100 වැඩ කරා මු කරාට වඩා. පොරට තිබ්බ ලොකුම කෙස් එක ආණ්ඩුව නයි පොළයි වගේනේ හිටියේ.
ප ලි: කැසට් ගහනවා වගේ ගැසට් ගැහුවා වැඩක් උනේ නනම් නැ