You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
2015 පෘතුවියට මොකෝ උනේ කියලා අභ්‍යවකාශේ ඉදන් &
වීඩියෝ එක මේ තියෙන්නේ.
මේ වීඩියෝ එකේ 2015 උන හැම දේම තියෙනවා. ඔව් අර කුනාටු 3ත් තියෙනවා..5.30 ඉදන් බැලුවොත් කුණාටු පෙනෙයි. වැඩි දුර විස්තරයක් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන් මචංලා. ඔන්ලයින් ඔයාලගේ රටේ කාල ගුණේ බලන විදිහටත් තියෙනවා.
Source