2015 බජෙට් එකෙන් වාහන බදු ???????????

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    2015 බජෙට් එකෙන් වාහන බදු ???????????

    2015 බජෙට් එකෙන් වාහන මිල ගණන් වැඩි වෙනවා කියන්නේ ඇත්තද? මම vehicle එකක් ආනයනය කරන්න යන්නේ හිතා ගන්න බේ මොනවා වෙඉද කියල?? honda hybrid දන්නා කෙනෙක් ඉන්නවද මේ ගැන යමක්?

    :nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනේමන්ද බං ජනාධිපති චන්දෙ එන නිසා වාහන බදු අඩු කරයි කියල සමහරක් සිංහලු කතා වෙනව
    **##@#$ වාහන මිලක් බං ලංකාවේ තියෙන්නේ. ටහිකෙන ටැක්ස් නිසා තමයි ඔක්කොම

    අපේ මහරජ වැයවැය කතාවේදී මෙන්න මෙහෙම කිව්වොත් සිංහලු ගොඩ ආ ආ

    "චින්තනේ අනුව දැන් සිංහලුන්ගේ සියලුම පාරවල් කාපට් කර ඇති නිසා වාහන බදු අඩු කර සිංහලුන්ට රිසිසේ ගමන් බිමන් යන්න අවස්තාව උදා කරමි"
     
    එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...!
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    මොනා උනත් ජපන් වල වෙන්දේසි වල වාහන පට්ට ගණන් යනවා මේ දවස් වල.. කොළ 160 තිබුන හොන්දා ෆිට් දැන් කොළ 200 විටර යනවා.. ජපන් වල ඉන්න යාලුවෝ නම් කියනේ බජෙට් එකෙන් වැඩි වෙන නිසා ගණන් ගිහිල්ල කියලා..